Pages

Friday, August 2, 2013

ඔබ රියදුරෙක්ද? ඔබ සතුව “වාහනයක්“ තිබේද? ගන්නට හිතනවාද? ඒත් ඔබ මේ ගැන දන්නේ නෑ නේද?? Are You a Driver?? Please kind to read this!!


වාහනයක් තියෙන පදින, අය වගේම නැති අයත් වාහනයේ Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල් ඉවරද සේරම පෙන්නන්නේ.......


වර්තමානයේ ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ පද්ධතියත් එන්නේ මේ කියන Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න දෙයක් නෑ...
අවුල් වගේද?? අවුලක් නෑ......
 පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි... 

Wednesday, July 24, 2013

පත්තර වැඩියෙන් විකුණන්නට දුන් තරුණ කොල්ලාගේ අදහස හෙවත් “ප්‍රංශ පාපැදි සවාරියේ“ තතු! How Newspaper promotion became “Tour de France”

ලොව වඩාත් අවධානය දිනාගන්නා  හා වඩාත් දුෂ්කර තරඟාවලියක් ලෙස නම් දරන ප්‍රංශ පාපැදි සවාරිය හෙවත්
ටුවර් ඩී ෆාන්ස් තරඟාවලිය
මෙවරත් ජුනි 29 වැනිදා සිට ජුලි 21 දක්වා දින 21 ක් පුරා පැවැත්වුන ප්‍රංශ පාපැදි සවාරිය කොර්ෂීයාවෙන් ආරම්භ වුනා..


දුර කි.මී.3403 ක් වු ක්‍රිඩකයන් 198 ක් කණ්ඩායමකට 9 බැගින් කණ්ඩායම් 22 මෙවර එකතු වු අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ  බ්‍රිතාන්‍ය නියෝජය කල SKY කණ්ඩායමේ  වයස 28 ක් වු Chris Froome  ජය හිමි කර ගත්තා!!

“ප්‍රංශ පාපැදි සවාරිය“ හෙවත් “ටුවර් ඩී ෆාන්ස්“ තරඟාවලිය මේ පැවැත්වුයේ 100 වෙනි වරටයි..
පත්තර වල ටීවි වල අවුරුද්දකට සැරයක් මේ ගැන ඇහුනට මෙවර පැවැත්වෙන්නේ සියවන වරට කිව්වාම චාමිකයට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලන්න.. මොකද ඉතින් 100 ක් කිව්වාමත් ඉතින් ලේසි නෑ නේ!!

මේ තියෙන්නේ ප්‍රංශ සවාරිය පිළීබඳව හා එයට විශේෂිත වු කරුණු කාරණා ගැන “ඉසව්ව“ කියවන ඔබේ දැනුමට ..
වෙනදා වගේම තොරතුරු සියල්ලම උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්..
පින්තූරත් එහේමමයි!! අදහස් දක්වන්න අමතක කරන්න එපා.. 

Wednesday, July 10, 2013

අමුතුම තාලේ “කික්” එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය - Dinosaur Wedding Photo: T-Rex Chases Bridal Party !!


විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...

විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්....
 ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!!
තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්...

බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය 


Saturday, June 29, 2013

මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! - History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6



යමෙකු වෙබ් ඩිසයිනර් කෙනෙකු වුවා නම් ඔහු තම මවුසය අතට ගත් දා පටන්ම Photoshop ගැන දන්නවා විය යුතුමයි. පරිගණකය අන්තර්ජාලය භාවිතා කරනවානම් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ...
ඇයි සුදු වෙන්න එහේමත් පාවිච්චි කරනවනේ!!   


මේ වැඩසටහනත් දැන් වයසයි.
2013 පෙබරවාරි 10 වැනිදා වෙද්දී Photoshop වලට අවුරුදු 23 ක් වුනා.. නෑ...!
දන්නේ නෑ නේද?........මම දන්නෙත් නෑ.. 

හැබැයි අවුලක් නෑ........දැන් දැනගන්න පුළුවන් අතීත කතාව
එකතුවන්න අපිත් එක්ක අපේ ජිවීතය වර්ණවත් කරන්න උදවු වෙන
Photoshop අතීතය ගැන දැනකියා ගන්න..

වෙනදා වගේ තොරතුරු ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්.....

ඔහුගේ පියා වුන Glen Knoll විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු වු අතර ඔහුට පරිගණක විද්‍යාවට අමතරව ජායාරූප ශිල්පයට වැඩි කැමැත්තක් දැක්වුවා.
ඔහු සතුව නිවසේ පහල තට්ටුවේ  කලුවර කාමරයක් සතු වු අතර Aplle II වර්ගයේ පරිගණකයකුත් ඔහු සතු වුනා.  
දෙදරු පියෙක් වුන Glen Knollට හිටියේ පුත්තුම දෙන්නෙක්... 

Wednesday, June 12, 2013

බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව! The First Camera Phone & Picture (Gift from a father to her new born)

වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...

දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද?

උත්තරය ලේසියි..
දුරකතනය හදපු සමාගමට... 

හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ???
පහලින්ම බලන්නකෝ...

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??