Pages

Friday, March 6, 2015

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !


ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.


අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

Monday, February 9, 2015

වසර 100 ක් වෙද්දී ලො භයානක මත්ද්‍රව්‍යකට පෙරලුනු “කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! - “Heroin” – From Cough medicine how become underworld Narcotic within 100 + years!!



1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.


හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ “කුඩු“ කියලා නැත්නම් “හෙරොයින්“ කියලා හොයලා බලන්න හිතුනා.. මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර, පින්තූර... වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා! බලන්න..
දැනුවත් වෙන්න.. අන් අයත් දැනුවත් කරන්න..

Thursday, January 15, 2015

අවුරුද්දේ නිකන්ම යන දින ටික පුරවන “විශේෂ දින” ගැන ඔබ දන්න දේට වැඩිපුර දෙයක්...International Days of the year that you must know!

අවුරුද්දට දින 365 ක් තියෙනවා.. ඒක අපි දන්නවා!
ඒ මදිවට එක එක දින එක එක නම් වලින් නම් කරලා තියෙනවා... ඔය ගොල්ලොත් අහලා ඇති
ලෝක ඒඩ්ස් දිනය” “ලෝක ළමා දිනය
මෙන්න චාමිකයගේ ඉසව්වෙන් කාලෙකට පස්සේ අවුරුද්දේ විශේෂ වුන දින ගැන සටහනක් කරනවා.. තරඟ විභාග ලියන අයට වගේම සාමාන්‍ය දැනුමටත් මේවනම් වැදගත්...


බලන්න.. අදහසක් වගේම තවත් එකතු කරන්න දේ තියෙනවනම් කියන්න.





පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??