Sunday, July 31, 2022
History of Tour de France - ප්‍රංශ පාපැදි සවාරියේ ඉතිහාසයේ අපුරුව ||Chamikawp blog isawwa
Saturday, July 16, 2022
Thursday, July 14, 2022
History Of President House in Sri lanka - ජනාධිපති මන්දිරයේ ඉතිහාසය සමඟ රවුමක් ඇවිද යමු
කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.
ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රජයට අයත් වෙනත් නිල නිවසක් වාසය සඳහා සකස් කර ගත්තා. කෙසේවෙතත් රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් ආදිය සඳහා භාවිතයට ගැනෙනවා.
පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්. නමුත් ඒ ආශ්‍රිත අපූරු කතන්දර නම් බොහෝමයි. ඒ ගැන විස්තර වගේම අපූරු පින්තූර රැසකුත් මෙම විඩීයෝව තුළින් දැක ගන්න පුළුවන්.
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. 1892 -2012 සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධ...
-
නොකියා යනු බොහෝ විටම දැනටත් ලොව විශාලම ජංගම දුරකතන නිෂ්පාදකයායි. එයට අවුරුදු 147 වැඩි අතීතයක් තිබෙන බව කිව හොත් බොහෝ විට ඔබ පුදුම වේවි. ...
-
" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා " රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි... , ඔහොම කිය...
-
නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ...The National hero Edward Henry Pedris!!2012 පෙබරවාරි 04 වැනිදා ... මේ ශ්‍රී ලංකාවේ 64 වන නිදහස් දිනයයි... ඉතින් මටත් හිතුනා ඒ ගැන ගැලපෙන විස්තරයක් “ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්...