Pages

Friday, June 17, 2016

ලොව වැඩිම පිරිසක් හැමදාම ගයන, ටීචර් උදේට ළමයින්ට උගන්නපු සරල සිංදුව - From 19th Century Classroom Tune to World’s most popular song "Happy Birthday to You "


උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක  සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත්  සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම... 


කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම..

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??