වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ
හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_s-cFZyis9XaFWfIh6f9KuGR4KJ_9tVPyPFaH5yM76b6wA_Mph5oyzQRpQ_-uzC0AS9LHL0SRSqnIY_RQBRLcV5HPUPCo15LSCAXKxkk2nB7uI5sM-AkNpS4jmeJrn38eVj=s0-d)
කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uk79O9ChJBw0NzB9I9IDYaxqe0bpJdN24RWwyCuo2xAnuY_rh2rntsmLHBZD1V9hJrVjnmyB-Wpux9rVfiCHd1s2fhFuytH6iyT1Sn5OMd3vrACdpBJiUW6dCLw60=s0-d)
මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන
නැත්නම් ලස්සනට කියනවනම්
Internet Café තැනකට
අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති.. ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tQJ9eR7zhvIg_vw8xSWNmXAfqDWfY8r-XQhHmq0nOtliuM2GEi4hQW_Rgbhp8-C5QnL-olytnwAcUn7Sk_Z2cgGrApJYaxTqHXfq_vHlM3MWQTFPA5sM_T6_dzqg=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tQJ9eR7zhvIg_vw8xSWNmXAfqDWfY8r-XQhHmq0nOtliuM2GEi4hQW_Rgbhp8-C5QnL-olytnwAcUn7Sk_Z2cgGrApJYaxTqHXfq_vHlM3MWQTFPA5sM_T6_dzqg=s0-d)
කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uhHSML1XYhTkMpE2h-4pF2ezWEnfD5tYWI5b4xlTj97j5Sygv_S4txYD9POtvFv3ztc62ldLgivzCSP5qebxOty7SZaRnJUXgxl8Vwbvvt0lRJ3Xn1EcTQJSO_zg=s0-d)
ඒක තමා මේ
කියන්න යන්නේ ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tQJ9eR7zhvIg_vw8xSWNmXAfqDWfY8r-XQhHmq0nOtliuM2GEi4hQW_Rgbhp8-C5QnL-olytnwAcUn7Sk_Z2cgGrApJYaxTqHXfq_vHlM3MWQTFPA5sM_T6_dzqg=s0-d)
ලොව ප්රථම අන්තර්ජාලසේවා සපයන ස්ථානය.. ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_urgFxnXwZ6ady2YN8EnxqMoB73-EGoHvlBy5cYYdPUIVLRCbH2oQBLfUWd7GJJqDuo24Pt7e0SImwhkV3uJ7Fo1w1UvWs8f_xtYPAkWKMCFc9c5jA5YGgZwIs=s0-d)