" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???
රට බ්‍රැන්ඩ්
එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට
නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIT2DwnVU31zavAHQg5Tl0OYx1nzbeVzKi0bYEhcc-1TzQ-ikzXELD4Prinq2Sh7lNMjhmV870ZNiyO46IHmEwLaYp6gJdWE1mofsgN4Ui5EzlPOfZxGOb89weTU8g9z22R_HQhRRp5e8/s640/chamikawp.blogspot+%252837%2529.jpg)
අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය අරක්කු නැත්නම්
මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍රවයකි. කාලෙකට
පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න
වියදම් කරගෙන
බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?