Pages

Thursday, July 14, 2022

History Of President House in Sri lanka - ජනාධිපති මන්දිරයේ ඉතිහාසය සමඟ රවුමක් ඇවිද යමු


 

කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.

ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රජයට අයත් වෙනත් නිල නිවසක් වාසය සඳහා සකස් කර ගත්තා. කෙසේවෙතත් රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් ආදිය සඳහා භාවිතයට ගැනෙනවා.

පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්. නමුත් ඒ ආශ්‍රිත අපූරු කතන්දර නම් බොහෝමයි. ඒ ගැන විස්තර වගේම අපූරු පින්තූර රැසකුත් මෙම විඩීයෝව තුළින් දැක ගන්න පුළුවන්.


1 comment:

  1. 🙏👍👍....
    මේකත් බලන්ට
    https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_14.html

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??