තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද?![]()
![]()
අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා!![]()
ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ...![]()
![]()
අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා ඇත්තටම කිව්වොත් මේ විස්තරය කියෙව්වාම ඔලුවත් කැරෙකෙන්න ගනිවි ..![]()
ඒ තරමට පුදුමයි!!![]()
පහල දාලා තියෙන්නේ Go-Globe.com වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කල විස්තර සහිත පින්තූරයක්..![]()
එහි දැක්වෙන හැටියට අපි නිතර යන එන වෙබ් අඩවි කිහිපයක විස්තරයි මේ....![]()
අන්තර්ජාලය හරහා විනාඩියකදි E-mail 168,000,000 වැඩියෙන් හුවමාරු වේ...![]()
![]()
විනාඩියකදී 98,000 පමණ Twitter අඩවියට තම අදහස් දක්වනු ලැබේ..![]()
![]()
දන්නවාද?![]()
Facebook තුල තත්පර 60 තුලදි status අලුත් කරන අතර,
79,364 wall posts ද 510,040 comments ප්‍රමාණයක් එකතු වෙනු ලබයි.![]()
Google සමාගම විනාඩියකදි 694,445 ක් ඉල්ලන්නා වු
සොයා බැලිම් වල නිරත වේ..![]()
ඇපල් සමාගම නිපද වු ඇපල් ස්මාර්ට් පෝන් හි ජනප්‍රියත්වය කෙසේද යත් විනාඩියකදී ඊට අදාල ඇප්ලිකේෂන් වර්ග 13,000 බා ගත කරනු ලබයි..![]()
ස්කයිප් තුලින් 370,000 වන ඇමතුම් සෑම විනාඩියකදීම ආරම්භ වේ..![]()
![]()
මේ තියෙන්නේ අනිත් ඒවා කියවලා බලන්න..
දැක්ක නේද?![]()
මේ විනාඩියක් ගත වෙලා යන කොට අන්තර්ජාලයේ
වෙන දේවල්. .
අවුරුද්දක් ගත වෙන කොට කොහොමට තියේවිද??![]()
මොකද හිතෙන්නේ කියලා අදහසතක් දාලාම යන්න..
Monday, September 5, 2011
විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“
Subscribe to:
Post Comments (Atom)
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. 1892 -2012 සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධ...
-
නොකියා යනු බොහෝ විටම දැනටත් ලොව විශාලම ජංගම දුරකතන නිෂ්පාදකයායි. එයට අවුරුදු 147 වැඩි අතීතයක් තිබෙන බව කිව හොත් බොහෝ විට ඔබ පුදුම වේවි. ...
-
" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා " රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි... , ඔහොම කිය...
-
නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ...The National hero Edward Henry Pedris!!2012 පෙබරවාරි 04 වැනිදා ... මේ ශ්‍රී ලංකාවේ 64 වන නිදහස් දිනයයි... ඉතින් මටත් හිතුනා ඒ ගැන ගැලපෙන විස්තරයක් “ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්...
අම්මෝ...පිස්සු හඳේ නේ?
ReplyDeleteපිස්සු හැදෙයි
ReplyDeleteඔහ් මගෙ ඔලුව !!!!!!!!!!!!
ReplyDeleteapi dan inna sthaanaya gana hithanna..karakena looke eka thanaka api innawa..looke ira wate yanawa..graha mandale sheerapathe thula yanawa..sheera pathaya vishwaya thula yanawa...ath apita hithenne ekathana innawa wage needa?mekath ewage internet eke eka thanaka eka mohthaka inna kota koitharam deewal wenawada?
ReplyDeleteපිස්සු හැඳෙයි සඳ බැබළෙයි :))
ReplyDeletethanx,weldone.
ReplyDelete