Pages
Home
Friday, September 30, 2022
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු |International Space Station will shut Soon
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු
Saturday, August 27, 2022
Spy Ships on the Sea|ඔත්තු බලන රහසිගත නැව් ගැන දැනගනිමු || chamikawp blog isawwa | චාමිකයගේ බ්ලොග් ඉසව්ව
Tracking ships කියන්නේ
මොනවද ?
Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තුබලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy shipsලෙසද හැඳින්වෙනවා.
මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. ඔත්තුබලන නිසාම යුධ නැවකට වඩා සිවිල් නැව් ආකාරයෙන් තමයි tracking ships හදන්නේ.බොහෝවිට පර්යේෂණ නැව්වල (research vassels) ආකෘතිය මේ සදහා භාවිතා වෙනවා.
Saturday, August 20, 2022
What is Formula 1- Explained All - ෆෝමියුලා 1 තරඟාවලිය කුමක්ද? සිංහලෙන්ම සියල්ල මුල සිට ||chamikawp||
What is Formula 1- Explained All - ෆෝමියුලා 1 තරඟාවලිය කුමක්ද? සිංහලෙන්ම සියල්ල මුල සිට
Sunday, August 14, 2022
The Story of the QR Code – QR ගැන මුල සිට දැනගමුද?
Sunday, July 31, 2022
What is Grand Slam in Tennis? Explain, Define, History ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?
What is Grand Slam in Tennis? Explain, Define, History
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?
What is Grand Slam in Tennis? Explain, Define, History
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?
මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන ...
කෝටිපතියෙක් වු චාලි චැප්ලින්ගේ 122 උපන්දිනය...
රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? ඒ 1889 වසරේ ලන්ඩන් නුවරදී උපන් චාලි චැප්ලින්! වයස අවුරුදු පහේදී අතේ සතයක්වත් නැති...
අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...
නමෝ බුද්ධාය ! මේ 2600 බුද්ධ ජයන්තියයි. බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත...
දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ගැන ඔබේ දැනුමට.. -RMV -Vehicle Number Plate system in Sri Lanka
වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! වාහනයක් ග...