Tuesday, May 3, 2022
Wednesday, August 1, 2018
චිත්‍රපටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe
ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක්
වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man
වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..
කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආව චාමිකයටත්
නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා....
අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...

අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ
ගැනත් ලියන්න තමා ඉන්නේ....
Friday, June 17, 2016
ලොව වැඩිම පිරිසක් හැමදාම ගයන, ටීචර් උදේට ළමයින්ට උගන්නපු සරල සිංදුව - From 19th Century Classroom Tune to World’s most popular song "Happy Birthday to You "
උපන් දිනය බොහෝම දෙනා
දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ
එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත්
සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...

කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත්
දන්නවා අනිවාර්යයෙන්ම..
Subscribe to:
Posts (Atom)
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
නමෝ බුද්ධාය ! මේ 2600 බුද්ධ ජයන්තියයි. බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත...
-
රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? ඒ 1889 වසරේ ලන්ඩන් නුවරදී උපන් චාලි චැප්ලින්! වයස අවුරුදු පහේදී අතේ සතයක්වත් නැති...
-
මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන ...
-
වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! වාහනයක් ග...