Tuesday, May 3, 2022
Wednesday, August 1, 2018
චිත්‍රපටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe
ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක්
වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man
වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..
කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආව චාමිකයටත්
නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා....
අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...

අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ
ගැනත් ලියන්න තමා ඉන්නේ....
Friday, June 17, 2016
ලොව වැඩිම පිරිසක් හැමදාම ගයන, ටීචර් උදේට ළමයින්ට උගන්නපු සරල සිංදුව - From 19th Century Classroom Tune to World’s most popular song "Happy Birthday to You "
උපන් දිනය බොහෝම දෙනා
දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ
එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත්
සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...

කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත්
දන්නවා අනිවාර්යයෙන්ම..
Saturday, February 13, 2016
ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin
" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???
රට බ්‍රැන්ඩ්
එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට
නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම...

අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය අරක්කු නැත්නම්
මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍රවයකි. කාලෙකට
පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න
වියදම් කරගෙන
බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?
Subscribe to:
Posts (Atom)
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්! මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්ම KFC ...
-
මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන ...
-
වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! වාහනයක් ග...
-
රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? ඒ 1889 වසරේ ලන්ඩන් නුවරදී උපන් චාලි චැප්ලින්! වයස අවුරුදු පහේදී අතේ සතයක්වත් නැති...