Thursday, October 26, 2023
Monday, October 16, 2023
Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම
පළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ භූමියද ක්‍රමයෙන් හැකිළී ඇත. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරාබින් මෙන්ම යුදෙව්වන් ද කැරැලි ගැසූහ. 1947දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය අරාබින්ට හා යුදෙව්වන්ට අයත් වශයෙන් පිළිගත් අතර, ජෙරුසෙලම අන්තර්ජාතික නගරයක් බවට නම් විය. මේ සැලැස්මට යුදෙව්වන්ගේ අනුමැතිය ලද නමුත්, අරාබිහු එය ප්‍රතික්ෂේප කළහ.1948දී බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් ඉවත්වීමත් සමඟ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍යයක් එහි ප්‍රකාශයට පත් විය. එය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනිණි. බොහෝ පලස්තීනුවන් එය පිළිනොගත් අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් ද ඊට එරෙහි විය. එවක් පටන් මේ දක්වාම පලස්තීනුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින අතර, බටහිර ඉවුර හා ගාසාතීරය නම් පටු බිම්කඩට සීමාවී සිටී.
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
“උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.. මරණයක් කොටා ඇත නලලේ..” එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. සිංදුවේ තිබුනා වගේම මේ ලොකේ උපන්නොත් කවදා හර...
-
ලොව ප්‍රථම ලැප් ටොප් ( Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද?? ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්, ටැබ්ලට්ස් ලෙස...
-
Windows කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නෑ.. ඕන පොඩි එකෙක් දන්නවා කම්පියුටර් එකේ වැඩක් බව.. මොකද බොහෝම දෙනා වැඩකටයුතු කරන්නේ මේ වින්ඩෝස් එක්ක ...
-
නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ...The National hero Edward Henry Pedris!!2012 පෙබරවාරි 04 වැනිදා ... මේ ශ්‍රී ලංකාවේ 64 වන නිදහස් දිනයයි... ඉතින් මටත් හිතුනා ඒ ගැන ගැලපෙන විස්තරයක් “ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්...
-
Google Earth නැතිනම් ගුගල් සිතියම් වැඩසටහන ගැන දැන් නම් නොදන්න කෙනෙක් නොමැති තරම්! ඕනෑම අයකුට ලොව ඕනෑම ස්ථායක් සොයා බැලිය හැකි අතර ඒවා ල...