Pages

Wednesday, August 1, 2018

චිත්‍ර‍පටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර‍ කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe

ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආව චාමිකයටත් නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා.... 

අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...
අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ ගැනත් ලියන්න තමා ඉන්නේ....

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??