MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis
B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන්
තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්‍යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ හොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක්
කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි.
ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා
කර්මාන්තයේ වැදගත් සියල්ලන්ටම ආරාධනය කරමිනි.