ඉස්සර 
දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared 
නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth
 ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනාට වෙන දේ නම් අපි දන්නවා.. ඒ 
ගැන ඉතින් කියන්න දෙයක් නෑ...
බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා.. 

ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....
