පහුගිය
දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු
ලබන මාතෘකාවක්
තමයි මිසයිල
නැතිනම් න්‍යෂ්ටික මිසයිල..
මාත් හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල
ගැන.. මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්..
කියවලා
බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා..
වර්තමාන
මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්..
ඒ Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ 1792
දී බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කල තුන්වන Anglo – Mysore යුද්ධයේදීයි. එහිදි ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට
විරුද්ධව උණ බට හා වෙඩි බෙහෙත් එකතු කරගෙන නිපදවා තිබු මේවා දහස්ගනනින් භාවිතා කල
බව සඳහන් වේ.. ඒ මිසයිලේ හරියට අපි යවන අහස්කූරක් වගේ..