මේ මස 28 එනම් (2012 ජනවාරි 28) වෙනිදා රාත්‍රී 12.00 ට
(12 A.M) Face Book වෙබ් අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායම මගින් සයිබර් ප්‍රහාරයකට ලක්කොට අක්‍රීය කොට දැමීමට ක්‍රියා කරන බව දැක්වෙන යු ටියුබ් විඩියෝවක් උදේ පාන්දරම යුටියුබ් එකේ දැක්කා...
මම හිතන්නේ බොහෝ දෙනා දකින්නත් ඇති...
මෙහෙයුමේ නම නම්
#OpGlobalBlackout FACEBOOK ATTACK

මේ තියෙන්නේ ඒ විඩියෝව
SOPA හා PIPA නැමැති පනත් දෙකක් ඇමරිකානු සෙනෙට් සභාවෙන් හා ඇමරිකානු ක්‍රොංග්‍රසය සම්මත කිරිමට සැරසීමත් එක්කම අන්තර්ජාලය තුල යුද්ධයක සිරියක් දකින්නට තියෙනවා...
ඒ වසා දැමෙන්නා වු අඩවි වලට එරෙහිව සයිබර් ප්‍රතිප්‍රහාර එල්ල කරන ඇනෝනිමස් හැකර් කණ්ඩායම, සාමාන්‍ය ජනයා වගේම ඇමරිකානු ආණ්ඩුවත් මේ යුද්ධය අතර සිටිනවා...
ඒ වසා දැමෙන්නා වු අඩවි වලට එරෙහිව සයිබර් ප්‍රතිප්‍රහාර එල්ල කරන ඇනෝනිමස් හැකර් කණ්ඩායම, සාමාන්‍ය ජනයා වගේම ඇමරිකානු ආණ්ඩුවත් මේ යුද්ධය අතර සිටිනවා...
මේ විඩියෝව හරහා ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ 60,000 ක් පමණ වන සර්වර් මැෂීන් (Servers’) බිද දැමීමට ඇති බවත් එය බිද දැමීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමන්ගේ මෙම මෙහෙයුමට සහය දක්වන ලෙසත් මෙම විඩියෝව හරහා ලොව පුරා ජනතාවගෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඉල්ලා සිටින බවයි..
ඒ සඳහා සහය දැක්වීමට කැමති පුද්ගලයන්ට මේ ප්‍රකාශකයා පවසන්නේ ඔවුන්ගේ
LOIC (Low Orbit Lon Canon) මෘදුකාංගය
නැතිනම් පරිගණක වැඩසටහන බා ගත කොට ගෙන එහි Url නැමැති ස්ථානයේ ප්‍රහාරයට අදාල අන්තර්ජාල ලිපිනය සටහන් කරමින් Lock On නැමැති ස්ථානයේ ක්ලික් කල යුතු බවත්ය.
එය 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 වන විට එකවරම ලොව පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් පවසයි. ඊට පෙර ක්ලික් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද පවසනවා...

ඔවුන්ගේ එම ප්‍රකාශයේ මෙවැන්නක් ද දක්වනවා...
“බිය නොවන්න... ඔවුන්ට ඔබව අල්ලා ගැනීමට කිසිදු මාර්ගයක් නැත.සිය දහස් ගණනක් වු පුද්ගලයන් හා හැකර්කරුවන් මෙයට සහභාගී වනවා ඇත. එවැනි විශාල පිරිසක් අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වේ.. මේ ඔබේ අවස්ථාවයි. මේ අපේ අවස්ථාවයි..” යන්නයි..
කොහෝම වුනත් මෙවැනිම ආකාරයේ Face Book වෙබ් අඩවිය සඳහා සයිබර් ප්‍රහාරයක් පසුගිය වසරේ නොවැම්බර් මස 05 වනදා එල්ල කරනවායි පැවසුවත් මේ දක්වා එවැනි ප්‍රහාරයක් නම් එල්ල වුයේ නැත..එය “Operation Face book” නම් වුනා..
මේ කරුණු මෙසේ වෙද්දී ටිවිටර් වෙබ් අඩවියේ ඔවුන්ගේ
AnnOps පිටුවේ දැක්වෙන්නේ “ එය නැවතත් මාධ්‍ය මුලා කරන ලොකු බොරුවක් බවයි”
AnnOps පිටුවේ දැක්වෙන්නේ “ එය නැවතත් මාධ්‍ය මුලා කරන ලොකු බොරුවක් බවයි”
කොහෝම වුනත් මේක වෙනවද නැද්ද බලන්න නම් ඉතින් අද ඉදලා සෙනසුරාදා වෙනකන්ම බලන් ඉන්න වෙනවා...
ඒ අතරෙත් එක එක දේ සිද්ධ වේවි කියලා හිතෙනවා....
මේ පිළිබඳ අදහස් දක්වා තිබු Face Book අඩවියට සම්බන්ධ ප්‍රකාශකයකු නිල නොවන අයුරින් කියා ඇත්තේ ....
“ඇනෝනිමස් හැකර් කණ්ඩායම පමණක් නොව වෙනත් ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තම අඩවියේ ආරක්ෂා පුළුල් කර ඇති බවත්ය.”
මේ කොහේද ඉදලා ආපු SOPA හා PIPA හින්දා අපේ අයටත් සෙනසුරාදා ඉදලා Status Update නොකර ඉන්න වේවි ද දන්නෑ නේද??
“ඇනෝනිමස් හැකර් කණ්ඩායම පමණක් නොව වෙනත් ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තම අඩවියේ ආරක්ෂා පුළුල් කර ඇති බවත්ය.”
We are Anonymous.
We are Legion.
We do not Forgive.
We do not Forget.
Expect Us.
ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.
We do not Forgive.
We do not Forget.
Expect Us.
ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.
මේ කොහේද ඉදලා ආපු SOPA හා PIPA හින්දා අපේ අයටත් සෙනසුරාදා ඉදලා Status Update නොකර ඉන්න වේවි ද දන්නෑ නේද??
අනේමන්ද මන් නම් හරි ආසයි ෆේස්බුක් නැතිව එක දවසක් ඉන්න
ReplyDeleteමන් හිතුවේ විකිපීඩියා වගේ මෙයාලත් එක දවසක් හරි වහලා තියයි කියල
දනුවත් කිරීම ගැන ස්තුතිය
ReplyDeleteපස්ටය, මමත් අද උදේ ටිකක් කියෙව්වා, Video එක නම් බලාගත්තෙ බැරිඋනා, Cnet එකෙයි, තවත් Site එකකයි ලිපි දෙකක් තිබ්බා....හ්ම්.මටත් හිතෙන්නෙ මේක බොරුවක් කියලා....
ReplyDeleteබොරු වෙන්න ඇති නේද :0
ReplyDeleteමාත් මේ බලාගෙන ඉන්නේ...
ReplyDeleteඅනේ මුන් කියනවා විතරයි නේ...නොවැම්බර් 5ත් බලන් හිටියා..මුන් දන්නෙ DOS ඇටෑක් විතරද මන්ද???
ReplyDelete