සමහරක් දවසට කම්පියුටරේ දාලා Google ගියාම,
මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා
දැක්කා නේ මේක???
ඉතින් හොයලා බැලුවා මොකද මේ??
පස්සේ තමා දන්නේ 2011-02-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව!
මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන
විස්තර ටිකක් හොයලා බෙදා ගන්න ...
ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා
සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...
ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...
මේවා හදුන්වන්නේ ගුගල් ඩුඩල්ස් කියාලා...
Doodles යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.
මුලින්ම මම ගුගල් ලෝගෝ එක ගැන කියන්නම්...
මේ තියෙන්නේ ඒක
මේක හැදුවේ Sergey Brin 1998 දී GIMP නමින් හදුන්වපු මෘදුකාංගයෙන්...
ටික දවසකට පස්සේ ඒකට විශ්මයාර්ථ ලකුණකුත් එකතු කලා..
1999 අගෝස්තු 01 ඉදලා දෙවනියට හදපු මෙන් මේ ලොගෝ එක පාවිච්චි කලා..
ඒක තමා අපිට හුරු පුරුදු මේක හදලා තියෙන්නේ රෑත් කාඩර් කියන ස්ටැපර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්යවරයෙක්
ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 මැයි 06 වෙනිදා මෙන්න මේ අලුත්ම ලෝගෝ එක පාවිච්චි කලා..
වෙනසක් නම් බැලු බැල්මට නොපෙනුනාට කලින් ලෝගෝ එකේ තිබුන කහපාට O අකුරේ හෙවනැල්ල නැති කරලා..
ඒක තැඹිලි පාට කරලා..
ඔන්න ඔහෝම තමා Google ලෝගෝ එක ගැන විස්තර
දැන් මම කතාකරන්නේ මේ Google Doodle ගැන
doodles යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.
ඒ කියන්නේ දවසින් දවස හිටපු ගමන් වෙනස් වෙන ගුගල් ලෝගෝ එක ගැනමේ ලෝගෝ ඩිසයින් කරන්නේ ඩෙනිස් හොන්ග් සහ ඔහු සමග සිටින මෙන්න මේ හතර දෙනායි...
Micheal Lopez, Ryan Germick, Susie Sahim සහ
Jennifer Hom.
මේ කණ්ඩායම දැනටම මේ ඩුඩල් 300 කට වඩා හදලා තියෙනවා....
මුල්ම එක පටන් ගත්තේ 1999 දි ඒ ගුගල් හිමිකරුවකු වන ලැරි පේජ් හා සර්ජි බ්‍රින් ඒ ඇමරිකාවේ නෙවාඩා හි තිබුනු
Burning man festival නමින් හදුන්වන උත්සවයට මේ දෙන්නා එන බව මිනිසුන්ට දන්වන්න සඳහා ටික දවසකටයි.මෙන්න ඒ පලවෙනි එක
2000 දි ඔවුන් මේ ලෝගෝ හදන්න ඩෙනිස් හොන්ග් භාරදුන්නා..
ඔහු හදපු පලවෙනි එක තමා මේ..
ඒ ප්‍රංශයේ ජාතික දිනය ගැනයි...
මේ ලෝගෝ හදලා මීට අදාල වු කාරණය පිළබඳ විස්තර දැනගැනීමට ඒකට Google search results ලින්ක් එකක් දාලා හොන්ග් මේ වැඩේ ලස්සනටම කලා...
මේක ඔහුගේ රැකියාවේ 20% විතරයිලු.
මේ තියෙන්නේ අපේ ඩෙනිස් හොන්ග් කොහෝමද ලෝගෝ එකක් හදන්නේ කියාලා...
පිස්සු හැදෙයි කවුද මේවා හිතන්නේ...
මේ ගුගල් doodles එක මගින් ලෝකයේ ප්‍රසිද්ධ වු පුද්ගලයන්, විද්‍යාඥයින්, ජාතික දින, ගුගල් සමාගමේ විශේෂ අවස්ථා,ථෛතිහාසික අවස්ථා ආදිය මතක් කර දෙනවා...මේවා සමහර විට ලෝකයට මත් සමහර විට එක් එක් රට වෙනුවෙනුත් ගුගල් මුල් පිටුවේ පෙන්වනවා..
මේ තියෙන්නේ 2011 දි පිට වුනු ගුගල් doodles
මේ ගැන කතා කරද්දී තව විශේෂ අවස්ථාකුත් තියෙනවා...
ඒ 2007 වැලන්ටයින් දිනයට දාපු ගුගල් doodles එකේ L අකුරක් නෑ...
මේ තියෙන්නේ ඒක.
ඒ 2007 වැලන්ටයින් දිනයට දාපු ගුගල් doodles එකේ L අකුරක් නෑ...
මේ තියෙන්නේ ඒක.
පෘතුවිය වෙනුවෙන් පැයක් යන තේමාව යටතේ නිකුත් වු
"the turning off of lights".
ගුගල් doodles
එක තමා මේ....
මේ පාර මේ දිනය 2001 03 26 මේ දිනයේදී පැයක් පමණ විදුලිය නිවා තැබීම සිදුකරනවා..
මෙච්චර වෙලා ත්‍රෙඩ් එක කියවපු ඔයාලටත් ගුගල් doodles නිර්මාණය කරන්න පුළුවන්..
ඒත් අපේ වයස වැඩි වගේ..
දන්න පොඩි අයට කියන්න.. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා...
http://www.google.com/doodle4google/
මේ ඉන්නේ 2009 තරගය දිනලා තමන් ගේ ගුගල් doodles ගුගල් එකේ දාගත්ත අවුරුදු 09 වයස ඉන්දියාවේ පුරු ප්‍රතාප් සිං
ගොඩක් වැදගත් ලිපියක්..
ReplyDelete@ගැමුණු : ගොඩක් ස්තුතියි යාලුවා! :)
ReplyDeleteela ela machan
ReplyDeletemaru (load king)
thanks a lot for ur comments!
ReplyDeleteස්තුතියි දෙන්නටම...තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..
elakiri wage ......elamakiri....
ReplyDeleteupulcla = xfile
ReplyDeleteThis was very important..nice job bro..
ReplyDeleteගොඩක් ස්තුතියි යාළුවා.. දැනුවත් කිරිමට.. :)
ReplyDeleteගොඩක් ආසාවෙන් කියෙව්වා. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් ස්තූතියි.
ReplyDeleteelakiri!! නියම පෝස්ට් 1
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් !!!
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් දැනගත්තා
වටිනා අදහස් ටිකක් . බොහොම ස්තූතියි .
ReplyDeletewatinawa machan.. digatama karan yanna..ela..
ReplyDeletethanks a lot for ur comments!
ReplyDeleteupulcla = xfile
තරු අහස
හංසි
චතුමිතු
Uvindu
මධුරංග
Gimhani / chana ස්තුතියි හැමදෙනාටම...
තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..
මරු මරු
ReplyDeleteයකෝ මේ මූනෙ.... කවුද දන්නෙ තෝ කියල... :O
ReplyDeleteelakiri chamikayo..
ReplyDeleteඑල එල අයියේ
ReplyDeleteනොදන්නා දෙයක් ගැන දැනගත්තා
ගොඩක් වැදගත්.. ස්තූතියි අපිටත් කියල දුන්නට.. කවද හරි මගේ ගැනත් ගූගල් ඩූඩල් එකකින් පෙන්නනවනම්.. :D :P
ReplyDeletekauda hethuve me lorgo eke metharamarthayak ethi keyala
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.
ReplyDeletei like this article verrrrrrrry much
ReplyDeleteගොඩක් හොදයි මචන්...
ReplyDeletegreat job
ReplyDeletePatta machan...
ReplyDeleteela ela...
ReplyDelete