Pages

Tuesday, April 12, 2011

"CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද??? Who find "CTRL + ALT + DEL " ?

කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ

"CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා???



නැ.... මම හිත‍න්නේ නැ කියාලා! මොකටද ඕවා නේද??
මාත් එහේමයි!


ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා!
ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්
...


මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23!

ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි


ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා!



1980 දි වැඩ කරමින් සි‍ටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉ‍ටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්!

මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි.

ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ

මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..

නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි..



ඒ ගැන ඔහු කියා තිබුනේ මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට් එය ඔහුගේ Microsoft's Windows operating system වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්!



"I may have invented it, but Bill gates made it famous by applying my formula When ever any Microsoft's Windows operating system made by him CRASHES,
Thus I win when ever he looses..........."
"David Bradley"

24 comments:

  1. දන්නා දෙයක් ගැන නොදන්නා දෙයක්!!! ස්තුතියි.

    ReplyDelete
  2. @..ChAnDiKa.. ස්තුතියි යාලුවා! :)

    ReplyDelete
  3. සිත් ඇදගන්න විදිහට ලියනවා

    ReplyDelete
  4. අඩේ මේක නිකමටවත් හිතුනෙ නෑනෙ බන් කවදාවත් මට. පට්ටයි ඈ. උඹ නියම දෙයක් ගැන අපිව දැනුවත් කලා.

    ReplyDelete
  5. Thnx...machn...Nice one...
    -Harshana(MCG)-

    ReplyDelete
  6. දෙයියො වගේ ඉන්න කී තුන. මේ ගැන කිව්වට ස්තුතියි

    ReplyDelete
  7. කදිම පොස්ට එකක්ක - ස්තූතියි

    ReplyDelete
  8. ස්තුතියි ස්තුතියි ස්තුතියි
    යාලුවන් හැමෝටම තමන්ගේ අදහසක් දාලා දිරි ගැන්වුවාට!

    ReplyDelete
  9. go ahead manz.congratulations!!!

    ReplyDelete
  10. කෝකටත් තෛලෙ ......
    තෑන්ක්ස් පෝස්ට් එකට ....

    ReplyDelete
  11. නිකමට වත් හිතුනේ නැ. ඇත්තමයි... අද දැනගත්තා..:)

    ReplyDelete
  12. මම නම් මේක කවදාවත් දැනගෙන හිටියේ නෑ. ගොඩක් ස්තුතියි නොදන්න දෙයක් දනුවත් කලාට

    ReplyDelete
  13. මාත් මේ සින් එක දැනෙගෙන නම් හිටියේ නැහැ..ස්තුතියි දැනුවත් කරා :)

    ReplyDelete
  14. hi.....marune....kohenda mcho meka hoya gaththe ?

    ReplyDelete
  15. වටිනා කියන අදහසක්...

    ReplyDelete
  16. thanks a lot for ur comments!
    luvie
    පන්සල් හංදිය
    චතුමිතු
    LKC
    ChammA
    මධුරංග
    සනෝජ් තරංග / නෙරංජි | Neranji ස්තුතියි හැමදෙනාටම...
    ඔබට යමක් ලැබුනා නම් එය වටිනවා!!
    තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..

    ReplyDelete
  17. ඒ වගේ වැඩක් කල මනුස්සයෙක් ගැන දැන ගත්තු එක හොඳයි

    ReplyDelete
  18. හොයන්න දෙයක් නැහැ නේ . . . අපි දන්නවා මේකට ආවම අපිට ඕනේ දෙයක් හොයා ගන්න පුළුවන් කියලා

    ReplyDelete
  19. මේක හොයාගත්ත කෙනටත් වැඩිය දැනුවත් කල කෙනාට මගේ ස්තුතිය.

    ReplyDelete
  20. එළ බොහොම ස්තුතියි තොරතුරට..

    ReplyDelete
  21. පට්ට ඈ.. අද තමා මේක දැන ගත්තේ. සුපිරි පෝස්ට් එක...

    ReplyDelete
  22. mekanam niyami. bohama isthuthi yaluwa.

    ReplyDelete
  23. හොදටම දන්නා දෙයක් ගැන නොදන්නා පැතිකඩක්.. අනර්ග ලිපියක්.. තවත් මෙවැනි දේ ගැන අපව දැනුවත් කරන්න.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??