වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ
හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? 

කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... 

මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන
නැත්නම් ලස්සනට කියනවනම්
Internet Café තැනකට
අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති.. 




කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? 

ඒක තමා මේ
කියන්න යන්නේ 

ලොව ප්‍රථම අන්තර්ජාලසේවා සපයන ස්ථානය.. 
