අප පාවිච්චියට කරන අපද්‍රව්‍ය නැත්තම් දන්න “කුණු“ වලට මොකද කරන්නේ... ![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
හි හි....![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
ඉතින් කුණු බක්කියට දානවා...![](http://www.elakiri.com/forum/images/icons/sq/7.gif)
ඒවා නගර සභාවෙන් ගෙනියලා තව තැනකට දානවා..![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
මේවට මොනාද වෙන්නේ...![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
සමහර දේ ගිනිතියනවා.. සමහර දේ පෝර කරනවා..![Wink](http://www.elakiri.com/forum/images/smilies/sq/wink0st.gif)
ඒත් සමහර දෙවල් ඉතිරි වෙලාම තියෙනවා...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
හි හි....
![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
ඉතින් කුණු බක්කියට දානවා...
![](http://www.elakiri.com/forum/images/icons/sq/7.gif)
ඒවා නගර සභාවෙන් ගෙනියලා තව තැනකට දානවා..
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
මේවට මොනාද වෙන්නේ...
![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
සමහර දේ ගිනිතියනවා.. සමහර දේ පෝර කරනවා..
![Wink](http://www.elakiri.com/forum/images/smilies/sq/wink0st.gif)
ඒත් සමහර දෙවල් ඉතිරි වෙලාම තියෙනවා...
![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ පහුගිය 22 දිනයේ අපි
“ලෝක මිහිතල දිනය“ සමරුවා...
මේ අවුරුද්දේ අපි ඒක සැමරුවේ 42 වතාවට...
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7-20.jpg)
1970 අප්‍රේල් මාසේ 22 ඇමරිකාවේ සියැටල් වලින් බොහෝ පිරිසක් එකතු වෙලා තමා මේ “ලෝක මිහිතල දිනය“ මුලින්ම ආරම්භ කලේ...![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
ඒ පෘතුවියට හානි කරන දේ වලින් පෘතුවිය රැක ගන්න...
“ලෝක මිහිතල දිනය“ සමරුවා...
මේ අවුරුද්දේ අපි ඒක සැමරුවේ 42 වතාවට...
![Shocked](http://www.elakiri.com/forum/images/smilies/sq/shocked7fl.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7-20.jpg)
1970 අප්‍රේල් මාසේ 22 ඇමරිකාවේ සියැටල් වලින් බොහෝ පිරිසක් එකතු වෙලා තමා මේ “ලෝක මිහිතල දිනය“ මුලින්ම ආරම්භ කලේ...
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
ඒ පෘතුවියට හානි කරන දේ වලින් පෘතුවිය රැක ගන්න...
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
ඉතින් "ඉසව්වටත්" හිතුනා මිහිතල දිනයත් එක්කම ඊට අදාල වෙන දෙයක් ඉසව්ව පැත්තට දාන්න... ![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
බොහෝ විටම ඔබ පුදුම වේවි.. ඒ වගේ ම ගොඩාක් වැදගත් වේවි...![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ඉතින් හැමදේනාටමත් දැනගන්නත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්නත් අමතක කරන්න එපා...
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
බොහෝ විටම ඔබ පුදුම වේවි.. ඒ වගේ ම ගොඩාක් වැදගත් වේවි...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ඉතින් හැමදේනාටමත් දැනගන්නත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්නත් අමතක කරන්න එපා...
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
දන්නවාද?? ![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
අපි බැහැර කරන අපද්‍රව්‍ය දිරාපත් වන කාලය වකවානුව ගැන දැන් කාල චක්‍රයක් හදලා...ඒක දැක්කාම නම් ඔබට පුදුම හිතේවී ...![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
මෙච්චර කාලයක් යාවිදැයි අනිවාර්යයෙන්ම තමන්ගෙන්ම ඇහේවී...
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
අපි බැහැර කරන අපද්‍රව්‍ය දිරාපත් වන කාලය වකවානුව ගැන දැන් කාල චක්‍රයක් හදලා...ඒක දැක්කාම නම් ඔබට පුදුම හිතේවී ...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
මෙච්චර කාලයක් යාවිදැයි අනිවාර්යයෙන්ම තමන්ගෙන්ම ඇහේවී...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
පරිසර වේදීන් විසින් වසර ගණනාවක් තිස්සේ කරන ලද පරීක්ෂණ මගින් මෙම තොරතුරු හා මෙම චක්‍රය ඉදිරිපත් කරලා තියෙනවා.. අලුත් තාක්ෂණයෙන් එක එක දේ නිපද වූවත් ඒවා දිරාපත් වීමට යන කාලය නිසාම පරිසරයේ සමතුලිත භාවය නැතිව සියල්ල මෙන්ම සතා සිව්පාවාද විනාශ වීමේ අවධානමද හැම විටම පවතී. ![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
මේ තියෙන්නේ ඒ හදුන්වලා දුන්න “ දිරාපත් වීමේ කාල චක්‍රය” යි. ![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-36.jpg)
කාල චක්‍රය වගේම අන්තර් ජාලය පාවිච්චි කරන අපිටත් ඒ හරහා පෘතුවිය නැත්නම් අපි ජීවත් වෙන මිහිතලය රැක ගන්න කරන්න පුළුවන් දේ ගැන අන්තර්ජාලයෙන්ම කරැණු ටිකක් ලැබුනා ...![Angry](http://www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif)
ඒ ටිකත් බලලම ඉන්න!![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-36.jpg)
කාල චක්‍රය වගේම අන්තර් ජාලය පාවිච්චි කරන අපිටත් ඒ හරහා පෘතුවිය නැත්නම් අපි ජීවත් වෙන මිහිතලය රැක ගන්න කරන්න පුළුවන් දේ ගැන අන්තර්ජාලයෙන්ම කරැණු ටිකක් ලැබුනා ...
![Angry](http://www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif)
ඒ ටිකත් බලලම ඉන්න!
![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
- අන්තර්ජාලයේ face book භාවිත කරන්නන් පිරිස විනාඩියකින් තම නාන කාලය අඩු කල විට ඉතිරි වන ජලය ප්‍රමානයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා භාවිතා කරන නාන තටාක හෙවත් ස්විම් පූල් 1,136,364 ක ප්‍රමාණයක් පුරවන්න පුළුවන්ලු........!
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-32.jpg)
- ටිවිටර් වෙබ් අඩවිය භාවිතා කරන්නෙකු එය පැයකට නවතා පරිගණකය ක්‍රියාවිරහිත කිරීම එය අවුරුද්දකට මාර්ගයෙන් කාර් 9,128 ඉවත් කලා මෙන් සමාන වෙනවලු...!
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4-30.jpg)
- අපි භාවිතා කරන නවතම දුරකථන නැවත ප්‍රතිචක්‍රීකරණය කිරිමෙන් ලැබෙන ඉතිරිවෙන ශක්තියෙන් නිවාස 199,800 කට පමණ අවුරුද්දකට සරිලන විදුලිය ලබා දෙන්න පුළුවන්ලු!
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6-23.jpg)
- ඔබ පරිසරයට ආදරය කරන ඒ ගැන දැනුම ලබා ගත හැකි විඩියෝවක් දිනකට විනාඩි 02 ක් වත්
ආසන්න වශයෙන් නැරඹුවහොත් අවුරුද්දකට පැය 12 කට සමාන වෙන කාලයක් විඩියෝ හා දැනුම ඔබ ලබා ගෙන තියේවී..!
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-27.jpg)
අපිත් අප ජීවත් වන පරිසරයට, මිහිතලයට ආදරය කරමු... ![Love](http://www.elakiri.com/forum/images/smilies/sq/love.gif)
![Love](http://www.elakiri.com/forum/images/smilies/sq/love.gif)
අපද්‍රව්‍ය ඉවත දැමීමේදී සැලකිලිමත් වෙමු...
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/dustbin.jpg)
![Love](http://www.elakiri.com/forum/images/smilies/sq/love.gif)
![Love](http://www.elakiri.com/forum/images/smilies/sq/love.gif)
අපද්‍රව්‍ය ඉවත දැමීමේදී සැලකිලිමත් වෙමු...
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/dustbin.jpg)
අපට මෙන්ම අපේ මතු පරම්පරාවට ද මිහිතලයේ අයිතිය සුරකීමු...
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
තොරතුරු හා ජයාරෑප උපුටා ගැනීම අන්තර්ජාලය මගිනි..
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
තොරතුරු හා ජයාරෑප උපුටා ගැනීම අන්තර්ජාලය මගිනි..
අර දිරාපත් වන කාලයන් ගැන මම කලින් දැනන් හිටියට අර ඊට පස්සේ ලියපු කරුණු නම් මම දැනගත්තේ දැන්..
ReplyDeleteඑදා අපි මුණ ගැසන නොවැ.. :)
ReplyDeleteඋබ කවදත් වගේ වැදගත් දෙයක් දානවා.. ජය !
සමහර ඒවා මේල් වල ආව වගේ මතකයි.
කුණු කතාවක් නේ!!
ReplyDeleteසුපිරි ලිපියක්. පරිසරය රැකගන්න අපිත් අපිට පුලුවන් හැටියට දායක වුනත් අනිත් අය මෙහෙම කරන කොට කාටද කියන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude