වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06
හෙල්මට් නැත්නම් ලකුණු 04
ෆෝන් කර කර ගියොත් ලකුණු 04
ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03
තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!!
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
මේ තමයි
පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්
අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
ඒ ගැන ඔබ දැනුවත්ද?![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
1726/ 12 ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-29.jpg)
ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන
වැරදි වලට ලකුණු දෙනවා...![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක්
නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම
රියදුරු බලපත‍්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!
අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම්
ලකුණු 18 ටනම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.![Wink](http://www.elakiri.com/forum/images/smilies/sq/wink0st.gif)
හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා..![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...![Shocked](http://www.elakiri.com/forum/images/smilies/sq/shocked7fl.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-31.jpg)
රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......
වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි.![Oo](http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif)
මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය
මාස 6 යි.
එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..
දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු.![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා..![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
මෙම ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා...![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-29.jpg)
2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත්පතින් කරුණු උපුටා අරගෙන
අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ !![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
හෙල්මට් නැත්නම් ලකුණු 04
ෆෝන් කර කර ගියොත් ලකුණු 04
ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03
තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!!
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
මේ තමයි
පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්
අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
ඒ ගැන ඔබ දැනුවත්ද?
![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
1726/ 12 ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-29.jpg)
ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන
වැරදි වලට ලකුණු දෙනවා...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක්
නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...
![Yes](http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif)
මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම
රියදුරු බලපත‍්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!
![Rolleyes](http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif)
අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම්
ලකුණු 18 ටනම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.
![Wink](http://www.elakiri.com/forum/images/smilies/sq/wink0st.gif)
හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා..
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...
![Shocked](http://www.elakiri.com/forum/images/smilies/sq/shocked7fl.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-31.jpg)
රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......
වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි.
![Oo](http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif)
මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..
![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය
මාස 6 යි.
එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු.
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා..
![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
මෙම ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා...
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
![:P](http://www.elakiri.com/forum/images/smilies/P.gif)
තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න
![Biggrin](http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif)
මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..
![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-29.jpg)
2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත්පතින් කරුණු උපුටා අරගෙන
අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ !
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
machan oyage eddima watana "FB LIKE BOX" eka wada karnne na. mokakdo error eka pennanawa
ReplyDeleteඉස්කෝලෙ කිව්වේ හැම දේකටම වැඩිම ලකුණු ගන්න කියලාය..
ReplyDeleteමම බලුවෙත් සැමා වෙන නමකින් ඇවිල්ලද කියලා..
ReplyDeleteදැන් එහෙනම් පැරේඩ් ගිහින් ඉවරයි චාමික අය්යේ හොදේ . . .
ReplyDeleteමට නම් අවුලක් නැතිවෙයි වගේ....හි හි හි
ReplyDeletedanuwath kalaata sthuthiyi chamika.
ReplyDeleteHi is good වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට තව දෙයක් මතක් වෙනවා..!
ReplyDeleteමොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...
වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?
ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි.
RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බොහෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම !
ඒ ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින්
බලන්න පුළුවන්!
ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර.
අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ “A“ – “Z “දක්වා අකුරු වලින්.
ඒ 1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්.