2001/09/11 ඇමරිකානු නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත්‍ර ප්‍රහාරය
සිදුව වසර 10 ගත වී ඇත.

ප්‍රහාරය එල්ලවෙද්දි ජිවිත බේරාගැනීමට ඉහල මාලවල සිට
බිමට පනින ලද අය 200 කට අධික විය.

ඒ අතරින් “ The falling man” ලෙස හදුන්වනු ලැබු මිනිසකු ගොඩනැගිල්ලෙන් බිමට පනින ජයාරූපය කාගේත් කතාබහට ලක්විය..
නැවතත් මේ ජයාරුපය ගැන කතාබහ ඇති වී ඇත.

මේ ගැන ඔබ දැන සිටියාද?
දැක තිබුනාද? 

1973 අප්‍රේල් මස 04 වැනිදා නිව්යෝර්ක් හි මැන්හැටන් හි විවෘත වු ලෝක වෙලඳ මධ්‍යස්ථානය සැලසුම් කරන ලද්දේ මිනොරුසු යමසාකි විසිනි.
1966 අගෝස්තු මස 05 වන දින වැඩ ආරම්භ කල මෙහි
නෝර්ත් ටවර් හෙවත් උතුරු කුළුණ 1972 දී ද,
සවුත් ටවර් හෙවත් දකුණු කුළුණ 1973 ජුලි මාසයේ ද වැඩ අවසන් කරන ලදි.

එකල රු.ඩොලර් මිලියන 400 වියදම් කරමින් මහල් 110 යුතුව නිව්යෝර්ක් නගර මධ්‍යයේ ඉදිවු මෙහි වර්ග අඩි මිලියන 13.4 ඉඩකඩ ප්‍රමාණයක් තිබුණි.
(2011 දි නම් වියදම් වුයේ නම් එය ඩොලර් 2,169,16,354 වේ)
1975 පෙබරවාරි 13 ගින්නකටද, 1993 පෙබරවාරි 26 අල්කයිඩා ත්‍රස්ත්‍රවාදි බෝම්බ ප්‍රහාරයකටද ලක්වු මෙය මීට වසර 10 පෙර එනම් 2001 සැප්තැම්බර් මස 11 දින බෝයින් 767 යානා දෙකක් ගොඩනැගිලි වල වද්දවමින් විනාශ කල අතර ඉන් විනාඩි 56 පසු දකුණු කුලුණ බිමට සමතලා වු අතර ඉන් පැය භාගයකට පසුව උතුරු කුළුනද බිමට සමතලා වුයේ මිනිස් ජිවිත 2753 අහිමි කරමිනි. ඒ තවත් අල්කයිඩා ප්‍රහාරයක් ලෙසිනි..

AP හෙවත් Associated Press හි වෘත්තිය ජයාරූප ශිල්පියකු වු
රිචර්ඩ් ඩ්රූ (Richard Drew)

2001/09/11 උදෑසන 9.41.15 පමණ ඉහත ජයාරෑපයේ දැක්වෙන පුද්ගලයා උතුරු කුලුනින් හිස පොලව දෙසට හරවාගෙන බිමට පනින දර්ශණය රිචර්ඩ් ඩ්රූ ඔහුගේ කැමරාවේ
ජායරෑප 12 ක් පමණ සටහන් කරගන්නා ලදි.

2001/09/12 දින the New York Times පුවත් පතේ 07 පිටුවේ පලවු අතර එමගින් මෙය කාගේත් මනස තුල දුකක් ඇති කල ජායාරූපයක් බවට
පත්වු අතර එය “ The falling man” ලෙස හදුන්වන්නටද විය.

මාධ්‍ය විසින් මෙලෙස බිමට පනින ලද අය “jumpers” ලෙස හදුන්වන ලදි.

නැවත කෙදිනකවත් එය පුවත්පතක දැක ගත නොහැකි වු අතර 2006 දි නැවත වරක් the New York Times පුවත් පතේ මුල් පිටුවේ ඉදිරිපත් කරන ලදි.
ප්‍රහාරය සිදුවි වසර 05 පසුව මේ පින්තුරයේ සිටින පුද්ගලයා හදුනාගනු ලැබුවේ ලෝක වෙලඳ මධ්යමස්ථානයේ උතුරු කුලුනේ 106 හා 107 තට්ටුවල පිහිටා තිබු
Windows On the Wall අවන්හලේ
43 හැවිරිදි සුපවේදි මයිකල් ලොමෙන්සෝ විසිනි.
ඒ ප්‍රහාරය සිදුවි වසර 05 පසුවයි..
ජොනතන් බ්රිලේ නැමති වු මේ පුද්ගලයා නිව්යෝක් මවුන්ට් වර්නන් හි ජිවත් වු ශබ්ද පරිපාලන ඉංජිනේරුවකු වු ඔහු ප්‍රහාරය අවස්ථාවේ
Windows On the Wall අවන්හලේ සේවය කරමින් සිට ඇත.
2003 දි මේ සිද්ධිය පදනම් කොට ගෙන කෙටි වාර්තා චිත්‍රපටියක් ද සකසන ලදි.
මේ ඒ වාර්තා චිත්‍රපටයයි..
ගින්නට හා දුමට හසුව මිය යනවාට වඩා ගොඩනැගිල්ලෙන් ඉවත පැනීම හොද බව බොහෝ විටම ඔහු සිතන්නට ඇති....

මිනිසුන් 2753 මරු කැඳවු 2011/09/11 දිනට ලෝක වෙළඳ මධ්‍යස්ථාන
ත්‍රස්ත්‍ර ප්‍රහාරය සිදුවි වසර 10 කි..
එහිදි නැති වු ජිවිතවල කතා බොහෝ ඇත..
මේ එයින් එකක් පමණි...
තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
ඔබේ අදහසත් දාලාම යන්න ..

මට මේ ලිපිය ගොඩක් වැදගත්. ස්තුතියි!
ReplyDeleteමිනිස් ඉතිහාසය් වෙච්ච අදුරුතම අවස්ථාවක තමයි ඔය ප්‍රහාරය..
ReplyDeleteඔය තොරතුර නම් මාත් දැනගෙන හිටියේ නැහැ මචන්..
දැනගෙන හිටියේ නැති තොරතුරු කීපයක් මේකෙන් දැනගත්තා..
ReplyDeleteelazzzzzz
ReplyDelete