Pages

Tuesday, April 5, 2011

21 වැනි ශත වර්ෂයේ තාක්ෂණයේ විස්කම් කිහිපයක් ! Mechanical Miracles of the 21st Century !!

මමත් මේ ටික දැක්කේ ඊ මේල් එකකින් ....
ලෝකේ මිනිස්සු මේ වගේ දේවල් කලාද කියලා
හිතෙන කොටත් ඇත්තට පිස්සු වගේ!
බලන්න මේවා ඔයාලත් දැකලා තියෙනවාද කියාලා!
අදහසක් දාලාම යන්න

Horns Rev wind farm

මේ තියෙන්නේ ඩෙන්මාර්කයට 20 km දුරින්
මුහුදේ ඉදිකර තිබෙන ලෝකයේ
විශාලම සුලං විදුලි බලාගාරය....





මෙහි 110 m උස ටර්බයින 80 සවිකර තිබෙනවා...
මෙහි තටුවක දිග 30 m වෙන අතර මෙගා වොට් 160 බලයක් උත්පාදනය කරනවා !

පිස්සු හැදෙයි නේද??

විනෝදයට පාර කියන කැනඩාවේ ටිබිට් සිට කොන්ටවොයොටෝ අධිවේගී මාර්ගය..
ලෝකයේ ඉතාම භයානක මාර්ගය මෙයයි.
ඒ මක්නිසාද යත් 500 km දිග මේ පාරේ 85%ක් හදලා තියෙන්නේ අයිස් මිදුනු විල් උඩින්... අයිස් බිදුනු වෙලාවට පාර ඉවරයි...










වාහනයක් හිමෙහි ගිලි....


ඒ හින්දා නිතරම මෙම පාර ප්‍රවාහනය සිදුකරන්නේ හිම මිදුනු විට විතරයි.. ඒ වගේම මෙහි ගමන් කරන්නේ ටොන් 70 බර ඇති විශාල ට්‍රක් රථයි..මෙහි ගමන අවසන් කිරීම තම වාසනාව අනුව බව ගමන් කරන්නන් බොහෝ විටම විශ්වාස කරනවා!

කොලෝසස් නෞකාව
මෙය භාවිතා කරන්නේ තෙල් කැනිම් සඳහා අවශ්‍ය විශාල යන්ත්‍ර සුත්‍ර , නැව් යුධ ආයුධ ආදිය රැගෙන යාමටයි..
අවශ්‍ය ප්‍රමාණයට ජලයේ ගිලි ගමන් කිරිමේ හැකියාවද එය සතුයි..







මැග්ඩර්බර්ග් වතුර පාලම - ජර්මනිය

බෝට්ටු වල මාර්ග තදබදය අවම කිරිමට ජර්මනියේ එල්බා ගග හරහා සැදු මැග්ඩර්බර්ග් වතුර පාලම “Magdeburg”මෙය සැදීමට යුරෝ මිලියන 500 ක් මෙන්ම අවුරුදු 06 ගතවී ඇත. !







ඇත්තටම පුදුමයි නේද??

5 comments:

  1. ela kiri kollek ne ban... mage subapethum...

    ReplyDelete
  2. niyamayi mewa dakketh adai... ela ela.....

    word verification ayin kaloth good macho...

    ReplyDelete
  3. @4G & Hariee
    thanks a lot for ur comments!
    දැනුවත් කිරීම ගැන ගොඩක් අගය කරනවා!
    තාම බ්ලොගින් වලට අලුත්!ස්තුතියි දෙන්නටම...

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??