Pages

Saturday, August 27, 2022

Spy Ships on the Sea|ඔත්තු බලන රහසිගත නැව් ගැන දැනගනිමු || chamikawp blog isawwa | චාමිකයගේ බ්ලොග් ඉසව්ව

 Tracking ships කියන්නේ

මොනවද ?
Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තුබලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy shipsලෙසද හැඳින්වෙනවා.
මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. ඔත්තුබලන නිසාම යුධ නැවකට වඩා සිවිල් නැව් ආකාරයෙන් තමයි tracking ships හදන්නේ.බොහෝවිට පර්යේෂණ නැව්වල (research vassels) ආකෘතිය මේ සදහා භාවිතා වෙනවා.



No comments:

Post a Comment

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??