ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා...
දවස් සති මාස අවුරුදු....![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා..![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
මාස අදුනගන්න නම්, දවස අදුන ගන්න එක එක නම්..![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/7-days-of-the-week.png)
වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ...![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච හැටි ගැන!
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
මාස වල නම් හැදුන හැටි දැනගන්න ඕන නම් මෙතනින් පුළුවන්...![](http://www.elakiri.com/forum/images/icons/sq/11.gif)
හැබැයි සිංහල නම නම් නෙවි ඉංග්‍රිසියෙන් අපි කියන නම හැදිච්ච හැටි..![Dull](http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif)
හොදයි නේද??![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
එහේනම් කියවලා බලලා අදහසක් එහේම දාලාම යන්න...![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
සතියේ දින වලට තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වන්න පටන් අරගෙන තියෙන්නේ පලමුවන ශතවර්ෂයේ ඉදලා කියලයි කියන්නේ...![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
ඒ රෝම ජාතිකයන් විසින් වගේම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කල ඇංග්ලෝ සැක්සන් වරු විසින්..![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
ඊජිප්තුවෙත් මේ ක්‍රමය තිබිලා තියෙනවා..
මේ දෙගොල්ලෝ වෙන වෙන නම් වලින් සතියේ දින හැදින්වුවත් ඒ දෙපලම හදුන්වන දෙවියන්ගේ යම් සමාන කමක් නම් දකින්න පුළුවන්....![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
මේ ගොඩාක් අය අපට හම්බවෙලා තියෙනවා..
හැබැයි ඉංග්‍රීසි චිත්‍රපටි වලිනුයි,ටීවි කතාමාලා වලිනුයි.. හි.. හිහි ..![Laugh](http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif)
![Laugh](http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif)
සිංහල ක්‍රමයට මාස වල නම් ටිකයි පෝය වැදගත් සිදුවීම් ටික බලන්න මෙතනින් පුළුවන්...![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
හරි මෙන්න මේ පහළ වගුවෙන් ඒ දිනයට නම් හැදුන හැටිත් ඔවුන්ගේ දෙවියන්ගේ කරුණු කාරණාත් දැන කියාගන්න පුළුවන්..![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/012.jpg)
මෙන්න මේ අයගෙන් ඇංග්ලෝ සැක්සන්වරු භාවිතා කිරීමට යොදා ගත් නම් ටික තමා අද වෙන කොට ඉංග්‍රීසි භාෂාවෙන් සතියේ දින හත හදුන්වන්න යොදාගන්නේ..![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/weekdays.jpg)
හැබැයි ඒ කට්ටියගේ සෙනසුරාදා එකතු කරගෙන තියෙන්නේ රෝම ක්‍රමයෙන්මයි.![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
හතර අතට වනන ඉංග්‍රීසීයේ අපි නොදන්න ඉතිහාසය නිකමට වගේ බලන්න මෙතනින් පුළුවන්!![](http://www.elakiri.com/forum/images/icons/sq/7.gif)
පළවන සියවසේ සෙනසුරාදා දිනයෙන් සතියේ ආරම්භය පටන් ගත්තත් හිරු වෙනුවෙන් සිදුකරන වැදුම් පිදුම් හින්දම පසුව ඉරිදා සතියේ පළවෙනි දවස කරගෙන..![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
සමහර අයට නම් සමහර දවස්...![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Days_Of_The_Week.jpg)
සතියේ දිනවලට දාලා තියෙන සිංහල නම් බැලුවම මොකද හිතෙන්නේ???![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
මට නම් හිතෙන්නේ ඒවා රෝම ක්‍රමයෙන් සිංහලට පරිවර්තනය කර ගෙන වගේ කියලා..
මොකද ග්‍රහලෝක වල නම් තියෙන්නෙත් ඒ නම් වලින්ම නේ...![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
එක එක අය සතියේ එක එක දවස් වලට කැමති...
ඒ එක එක හේතු හින්දා!!
![](http://www.elakiri.com/forum/images/icons/sq/9.gif)
ඔයා කැමතිම මොන දවසටද??![](http://www.elakiri.com/forum/images/icons/sq/3.gif)
![Oo](http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif)
දවස් සති මාස අවුරුදු....
![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා..
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
මාස අදුනගන්න නම්, දවස අදුන ගන්න එක එක නම්..
![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/7-days-of-the-week.png)
වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ...
![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච හැටි ගැන!
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
මාස වල නම් හැදුන හැටි දැනගන්න ඕන නම් මෙතනින් පුළුවන්...
![](http://www.elakiri.com/forum/images/icons/sq/11.gif)
හැබැයි සිංහල නම නම් නෙවි ඉංග්‍රිසියෙන් අපි කියන නම හැදිච්ච හැටි..
![Dull](http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif)
හොදයි නේද??
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
එහේනම් කියවලා බලලා අදහසක් එහේම දාලාම යන්න...
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
සතියේ දින වලට තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වන්න පටන් අරගෙන තියෙන්නේ පලමුවන ශතවර්ෂයේ ඉදලා කියලයි කියන්නේ...
![Nerd](http://www.elakiri.com/forum/images/smilies/sq/nerd6bs.gif)
ඒ රෝම ජාතිකයන් විසින් වගේම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කල ඇංග්ලෝ සැක්සන් වරු විසින්..
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
ඊජිප්තුවෙත් මේ ක්‍රමය තිබිලා තියෙනවා..
මේ දෙගොල්ලෝ වෙන වෙන නම් වලින් සතියේ දින හැදින්වුවත් ඒ දෙපලම හදුන්වන දෙවියන්ගේ යම් සමාන කමක් නම් දකින්න පුළුවන්....
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
මේ ගොඩාක් අය අපට හම්බවෙලා තියෙනවා..
හැබැයි ඉංග්‍රීසි චිත්‍රපටි වලිනුයි,ටීවි කතාමාලා වලිනුයි.. හි.. හිහි ..
![Laugh](http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif)
![Laugh](http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif)
සිංහල ක්‍රමයට මාස වල නම් ටිකයි පෝය වැදගත් සිදුවීම් ටික බලන්න මෙතනින් පුළුවන්...
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
හරි මෙන්න මේ පහළ වගුවෙන් ඒ දිනයට නම් හැදුන හැටිත් ඔවුන්ගේ දෙවියන්ගේ කරුණු කාරණාත් දැන කියාගන්න පුළුවන්..
![Cool](http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/012.jpg)
මෙන්න මේ අයගෙන් ඇංග්ලෝ සැක්සන්වරු භාවිතා කිරීමට යොදා ගත් නම් ටික තමා අද වෙන කොට ඉංග්‍රීසි භාෂාවෙන් සතියේ දින හත හදුන්වන්න යොදාගන්නේ..
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/weekdays.jpg)
හැබැයි ඒ කට්ටියගේ සෙනසුරාදා එකතු කරගෙන තියෙන්නේ රෝම ක්‍රමයෙන්මයි.
![Rofl](http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif)
හතර අතට වනන ඉංග්‍රීසීයේ අපි නොදන්න ඉතිහාසය නිකමට වගේ බලන්න මෙතනින් පුළුවන්!
![](http://www.elakiri.com/forum/images/icons/sq/7.gif)
පළවන සියවසේ සෙනසුරාදා දිනයෙන් සතියේ ආරම්භය පටන් ගත්තත් හිරු වෙනුවෙන් සිදුකරන වැදුම් පිදුම් හින්දම පසුව ඉරිදා සතියේ පළවෙනි දවස කරගෙන..
![Baffled](http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)
සමහර අයට නම් සමහර දවස්...
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
![](http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Days_Of_The_Week.jpg)
සතියේ දිනවලට දාලා තියෙන සිංහල නම් බැලුවම මොකද හිතෙන්නේ???
![Eek](http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif)
මට නම් හිතෙන්නේ ඒවා රෝම ක්‍රමයෙන් සිංහලට පරිවර්තනය කර ගෙන වගේ කියලා..
මොකද ග්‍රහලෝක වල නම් තියෙන්නෙත් ඒ නම් වලින්ම නේ...
![Happy](http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif)
එක එක අය සතියේ එක එක දවස් වලට කැමති...
ඒ එක එක හේතු හින්දා!!
![](http://www.elakiri.com/forum/images/icons/sq/9.gif)
ඔයා කැමතිම මොන දවසටද??
![](http://www.elakiri.com/forum/images/icons/sq/3.gif)
Awesome post bro! Keep it up!!
ReplyDeleteමල් 7යි ඈ
ReplyDeleteයුරෙනස්ට, නෙප්චූන්ට කෝ තැනක්?
ReplyDelete