නොකියා යනු බොහෝ විටම දැනටත් ලොව විශාලම ජංගම දුරකතන නිෂ්පාදකයායි.
එයට අවුරුදු 147 වැඩි අතීතයක් තිබෙන බව කිව හොත් බොහෝ විට ඔබ පුදුම වේවි. ඔව්!
2015 දි එහි 150 වැනි සංවත්සරය සමරන්නට නියමිතයි.2008 වසර අවසානයේ දී දුරකතන වෙළඳපොලේ 80% ක්ම පැවතියේ ඔවුන් සතුවයි. දැනට ලොව පුරා බිලියන 1.3 ක් අත රැදි අද වන විට ලොව පස්වැනි තැනට ජනප්‍රියම නාමය ලෙසත් හදුනාගෙන ඇති නොකියා,
ජංගම දුරකතනය පාවිච්චි කරන හැමගේම එකවරක් හෝ අත රැදුන බව අනිවාර්යයෙන් කිව හැකි...
“ඉසව්වේ“ මේ උත්සාහය බැලු බැල්මට ජපන් නමක් ලෙස පේන එත් ජපන් නොවනු ලොව ප්‍රසිද්ධ අපි දන්න කියන “NOKIA “කියන නොකියා දුරකතනයේ අතීතයේ විත්තියයි!

වෙනදා
වගේම තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගත්තා වගේම ජායාරෑප සියල්ලත්
අන්තර්ජාලයෙන්මයි. කියවලා බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා...
1865 මැයි 12 දින ඉංජිනේරුවකු වු ෆෙඩ්රික් අයිඩස්තම්
(Fedric Idestam) පින්ලන්තයේ සවුත්වෙස්ටන් නගරයේ Tampere හි Tammerkoski Rapids ගඟ අසල ස්ථානයේ කඩදාසි කම්හලක් එකල එම සමාගමේ නිෂ්පාදන ඉතා ඉක්මනින්ම යුරෝපය අතර ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ඉතා ඉක්මනින් සාර්ථක ව්‍යපාරයක් බවට පත්වුනා.රුසියාවටත්, ඉන් පසුව එංගලන්තය හා ප්‍රංශයටත් තම නිෂ්පාදන අලෙවි කල එහි ව්‍යාපාර විශාල වීමත් සමඟම 1871 දි ඔහුගේ මිතුරු Leo Mechelin හා එක්ව
Tampere හි සිට කි.මී 15 දුරින් වු පින්ලන්තයේ කුඩා නගරයක් වු නොකියා නගරයේ Nokianvirta නැමැති ගඟ අයිනේ තම කර්මාන්ත ශාලාව පිහිටුවන ලදි.
ගඟේ නමින් Nokia යන්න උපුටා ගනිමින් ඔහුගේ මෙම කම්හල Nokia Ab ලෙස නම් කල අතර මුල් කාලයේ කඩදාසි, කාඩ්බෝඩ්, විකුණු නොකියා සමාගම 1920 දි ඔවුන්ගේ සමාගමේ නමින් රබර් සම්බන්ධ දේ නිෂ්පාදනය ආරම්භ කරන ලදි. පාවහන්, බුට්, රබර් අත්වැසුම් වගේම වැසි කබා, රබර් පටි වගේම වැඩි වශයෙන් ටයර් ද නිපද වන්නට වුනා..
දෙවන ලෝක යුධ සමයේ ඔවුන් Finnish Rubber Works නැමැති සමාගම හා එක්ව රබර් කේබල නිෂ්පාදනයට හවුල් විය.

පත්තර,
ටයර, වැහි කබා ආදිය වැනි විවිධ දේ නිපදවමින් පැමිණ මෙම සමාගම 1960 දි
ඔවුන් යුධ අවශ්‍යතාවයන් සඳහා රේඩියෝ සන්නිවේදන උපකරණයක් නිපද වීම ආරම්භ කල
අතර හොද වෙලඳ පොලක් එයට ලැබීමත් සමඟ එහි NokiaCable works electronic
Department ලෙස වෙනම කොටසක්ද විවෘත කරන ලදි. 1964 දි Salora Oy සමාගමහා
එක්ව ප්‍රථම VHF රේඩියෝව ද නිපදවිය.
1967 වන විට 460 පමණ දෙනෙක් සමාගම තුල රැකියාව කරන ලදි.
1970 දශකයේ දුරකතනයේ සන්නිවේදන ක්‍රමය වු Electro – Mechanical analog seitches ක්‍රමය වෙනස් කරමින් Nokia DX200 ලෙස ප්‍රථම වරට ඩිජිටල් ස්විචයක් නිපදවු අතර එය අද වන විට උසස් පරිගණක භාෂා හා මයික්‍රොප්‍රොසෙසර යොදමින් වඩා දියුනු කර ඇත.

සමාගම්
දෙක එකතුව දිගින් දිගටම කල සොයා ගැනීම් හමුවේ සාමාන්‍ය දුරකතන ජාලය හා
ක්‍රියාකරන ජංගම දුරකතන නිපදවීමේ ක්‍රියාවලියද ඇරඹුනු අතර එම ජාලයට සහය
දක්වන ලෙස,
NMT – Nordic Mobile Telephony ක්‍රමය 1981 දි සොයා ගත් අතරම වාහනයක සවිකල හැකි කිලෝ 9.8 බර වු Senator Mobira නැමැති ප්‍රථම ජංගම දුරකතනය 1982 දි එලි දක්වන ලදි.
1984 දි සමාගම් දෙකම එක්වු Nokia Oy Mobira ලෙස නම් කර වු අතර එම වසරේදීම ඔවුන් Mobira Talk man ලෙස හදුන්වා දෙන ලදි. 1987 දි MobiraCityman 900 නැමැති දුරකතනය හදුන්වා දුන් අතර ග්‍රෑම් 800 බර වු එය එකල වෙලද පොලේ බර අඩුම දුරකතනය වු අතර වැඩි මුදලකට මිල නියම කොට තිබුනි.
1981 දි Mickro Mikko IM6 නමින් Intel 8085 මයික්‍රොප්‍රොසෙසරයොදා ගෙන තම පළමු පරිගණකයද වෙලඳ පොළට ඉදිරිපත් කරන ලදි.
1991 දි නොකියා සමාගම සතුව තිබු පරිගණක සම්බන්ධ සියලුම දේ Fujitsu සමාගම වෙත විකුණා දමන ලදි. පසු කාලයේ එනම් 2009 දී NokiaBooklet 3G ලෙස ලැප්ටොප් පරිගණකයක් ද වෙලද පොළට ඉදිරිපත් කර තිබුනි.

1988 දි Nokia Oy Mobira වෙන්වී Nokia ලෙස නම වෙනස් කරමින් සමාගම නැවතත් ආරම්භ විය.
1991 දි පින්ලන්ත අගමැති වු හැරී හොල්කෙරී නොකියා දුරකතනයක් භාවිතයෙන් ප්‍රථම GSM දුරකතන ඇමතුම ලබාගත්තට පසු 1992 දි තම සමාගමේ හා ලොව ප්‍රථම
GSM- (Globle System for Mobile Communications) ජංගම දුරකතනය Nokia 1011 නමින් 1992 නොවැම්බර් 10 වන දින ලොවට හදුන්වා දෙන ලදඅතර යුරෝපයේ රටවල් 09 සමග GSM ජාලය දියුණුව සඳහා ගිවිසුම් ගත විය.එය 1997 දි රටවල් 31 දක්වා වැඩි විය.

එහි දුරකතන අංක 99 ක් ගබඩා කිරීමේ හැකියාවද ලබාදී තිබුනි.
1993 දී තම පාඨය ලෙස Connecting People යන්න එකතු කරගන්නා ලදි.
1993 දී තම පාඨය ලෙස Connecting People යන්න එකතු කරගන්නා ලදි.
පළමු
GSM දුරකතනයෙන් අවුරුදු දෙකට පසු Nokia 2100 දුරකතනයත් සමඟ ඔවුන්ගේ
දුරකතන නාදය වු අප දන්නා නොකියා ටියුනය ද හදුන්වා දෙන ලදි. Nokia 2100
දුරකතන ලක්ෂ 5ක් විකිණිමට අදහස් කර සිටි නමුත් එය මිලියන 20 වඩා ලොව පුරා
විකිණි තිබුනි. අපිටත් මතක තියෙන 3310 හා 3330 නැමැති දුරකතන දෙක පමණක්
මිලියන 126 ක් ලොව පුරා විකිණි ඇති බව පැවසේ..
3310 දුරකතනය පිටතින් ඇන්ටනාවක් නොතිබූ ප්‍රථම ජංගම දුරකතනයයි.
1994 දි ලොව ප්‍රථම චන්ද්‍රිකා දුරකතනය හදුන්වා දුන් නොකියා සමාගම 1997 දි Nokia 6110 දුරකතනය සමඟ ප්‍රථම ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස Snake ලොවට හදුන්වා දෙන ලදි. මේ වන විට මිලියන 350 වැඩි දුරකතන ප්‍රමාණයක එය විවිධ ආකාරයෙන් ස්ථාපිත කර ඇත.
1998 දි ලොව විශාලම දුරකතන නිෂ්පාදකයා වු නොකියා සමාගම 7110 ලෙස ලොව ප්‍රථම Wap සබදතාව සහිත දුරකතනය 1999 දි හදුන්වා දෙන ලදි.

6650 නමින් 2002 දි එලිදැක්වු දුරකතනය නොකියා හී ප්‍රථම 3G වර්ගයේ දුරකතනයයි. එය ඩොලර් බිලියන ගණනක ලාභයක් සමාගමට උපයා දෙන ලදි.
Nokia
9210 ලෙස නොකියා සමාගම තම ප්‍රථම වර්ණ තිරය සහිත දුරකතනය මෙන්ම Nokia 7650
ලෙස කැමරාවක් හා Symbian OS දුරකතනයද වෙළඳ පොලට හදුන්වා දෙන ලදි.
වර්තමානය
ලෝකයේ Android හා iOS සහිත වු Smart දුරකතන නිසා නොකියා සමාගමේ නිෂ්පාදන
මේ වන විට විශාල තරඟකාරී වෙළඳ පොලක් ඇතිවී තිබේ.පින්ලන්තය තුල වන විශාලම
සමාගම වන නොකියා එහි කොටස් වෙළද පොල තුලද කැපී පෙනෙන සමාගමකි.
එහේත් මේ වසරේ සදහන් වන ආකාරයට මෙතෙක් ලොව වැඩිම ජංගම දුරකතන නිපදවන්නා වු නොකියා සමාගම අභිබවා දකුණු කොරියානු සමාගමක් වනSamsung සමාගම එම ස්ථානය හිමිකර ගෙන ඇත. තවදුරටත් සඳහන් වන ආකාරයට Samsung සමාගම Smart දුරකතන මිලියන 44.5 ක් සමඟ මුලු දුරකතන 93.5 ක් නැව් ගත කර ඇති අතර නොකියා සමාගම මිලියන 82.7 පමණ වන දුරකතන ප්‍රමාණයක් නැව් ගත කොට ඇත.
2012 දී මේ දක්වා ලොව පුරා වැඩි වශයෙන් අලෙවි වී ඇති ජංගම දුරකතන 04 හා ගණන පිලිවෙලින්....
තවත් අලුත් දේ සමඟ තරඟකාරී වෙළඳපොලේ නොකියා සමාගමත් දිගටම තරඟ කරමින් ඉක්මනටම වසර 150 ත් සමරා දිගුකල් වැජඹෙනු ඇත.
පරණ නොකියා දුරකතන බලන්න මෙතනින් පුළුවන්........
පරණ නොකියා දුරකතන බලන්න මෙතනින් පුළුවන්........
ඔයාලත් මුලින්ම පාවිච්චි කලේ Nokia දුරකතනයක් නම් මෙය Share කරන්න...
විහිලුවක් හොදේ...!
විහිලුවක් හොදේ...!
එලය! මේ වගේ වැදගත් ලිපි ලියන එකට ගොඩක් ස්තූතියි. දිගටම ලියන්න.
ReplyDeleteපොඩි උපදෙසක් දෙන්නම්. අනිත් අයගෙනුත් අහල බලන්න. කළු පාට බැක්ග්‍රවුන්ඩ් එකෙ සුදු පාට අකුරු කියවද්දි ඔලුවෙ කැක්කුමක් එනව. හරියට කියවන්නත් අමාරුයි. ඒ නිසා පාට පොඩ්ඩක් වෙනස් කරොත් හොඳයි කියල හිතනව.
අපිට කියන්න දෙයක් ඉතුරු කරල නැති හින්දා මොකුත් NOKIAම යන්නං
ReplyDeleteelama ela machoo, thanxx
ReplyDeleteNOKIA ගැන කියන්න දෙයක් නැති නිසා මමත් NOKIAම යන්නම්.NOKIA is the best!
ReplyDeleteනොකිය ෆෝන් ගැන කොහොමත් දන්නවනෙ.. හැබැයි අදමයි නොකිය බූට් නොකිය ටයර් ගැන දැනගත්තෙ. එල ඈ
ReplyDeleteනොකියා ගැන මෙතෙක් නොදත්දේ දැන ගන්නට ඉඩ හසර ලබා දුන්නාට ස්තුතියි .
ReplyDeleteමම, සොඳුරු සුව අසපුවෙන්
බොහොම වැදගත් ලිපියක්...ස්තුතී
ReplyDeleteනොකියූ ඉතිහාසය දැන ගත්තේ අද... මගේ නම් මුල්ම ෆෝන් එක සැම්සුන්ග් හැබැයි.. පස්සේ නොකියා 5300 ගත්තා.. දැන් ආයෙම සැම්සුන්ග්...
ReplyDeleteවැදගත් ලිපියක් ! ස්තුතියි මිතුර!
ReplyDeleteමේ විදිහටම අනෙක් දුරකථන සමාගම් ගැනත් ලියන්න. ඒ ලිපි ඉතා රසවත් සහ පාඨක අවධානය දිනාගන්නවා ඇති.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මගෙත් පලවෙනි ජංගම දුරකතනය වුනේ නොකියා 3315 සෑහෙන්න කල් පාවිච්චි කලා...පස්සේ වඩාත්ම හිතට වැඳුනෙ නොකියා 1100 එක....පස්සේ පාවිච්චි කලා නිකිය 6680 , ඊට පස්සේ නොකිය N 70 , දැනට පාවිච්චි කරන්නෙ නොකියා X3-02 එකක්...චාමික මම හැමදාම වගේ මේ බ්ලොග් එක බලනවා..නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්...දිගටම ලියන්න සුබ ගමන්....
ReplyDeleteනොකියම බැරි නිසා කියලවල බැලුවේ . . හරි වටිනා ලියවිල්ලක් නේ චාමික අයියේ . . දිගටම හොයල ලියන්න, වෙනස් වන ලෝකයේ අලුත් තොරතුරු . . . කියවන්න අමතක කරන්නේ නෑ . . . සුභ පැතුම්
ReplyDeleteබොහොම වටිනා ලිපියක්.... කමෙන්ට් කරන්න බැරි වුනත් ඔයාගේ පෝස්ට් එකක් වැටුනොත් අනිවාර්්‍යෙයන්ම කියවනවා.... ජය වේවා!!!!!!!!
ReplyDelete"ජංගම දුරකතනය පාවිච්චි කරන හැමගේම එකවරක් හෝ අත රැදුන බව අනිවාර්යයෙන් කිව හැකි..." මේක බොලු.. මම ජීවිතේට පාවිච්චි කොරලා නෑ..
ReplyDeleteහොඳ විස්තරයක්..
neyame machan maga phone ak n73 ana aka ganath vesitara tekak leyanako???????????????
ReplyDeleteමම හිතන්නේ SOFTLOGIC උන්වත් දන්නෙ නැතිව ඇති.. :D
ReplyDeleteඔව් බන්...උන් මෙව්වා තියා සමහර දැන ගතම යුතු පොඩි දෙයක්වත් දන්නෙ නෑ....
Deleteලිපිය උපරිමයි,නියමයි,එල.....
ReplyDeleteජයම වේවා !!!
හැමදාම ඔබේ ලිපි කියවනවා.......ඔබ දක්ෂයෙක්.සුබ පැතුම් චාමික.දිගටම ලියන්න.
ReplyDeleteniyamai malli thawa vadagath de liyanna shakthiya labewa.
ReplyDeleteblackberry ganath liyannakoo.
ReplyDeletehttp://chamikawp.blogspot.com/2013/01/here-is-brief-story-of-amazing-phone_8.html
Deleteඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාව - Here is a brief story of a amazing phone called BlackBerry!
ඔන්න ඔබගේ ඉල්ලීම... ස්තූතී අදහසක් ලබා දුන්නට..! :)
එල ලිපියකි හොද දැනුමකි
ReplyDeleteඅද දවසෙනම් කියවුනේ නොකියා කොම්පැනිය බිල් මාමා සල්ලි දීලා ගන්න යනවයි කියලා..... ඕක තමා ලෝක ස්වභාවය :D
ReplyDelete