දැන් ලංකාවෙත් ටීවි චැනල් බොහෝමයක් තියෙනවා... 

අලුතින්ම රූපවාහිනි විකාශයක් ඇරඹුනා වගේම විකාශයක අයිතිය ලබාගන්නත් තියෙන ප්‍රශ්ණ ගැනත් ලංකාව පුරා පසුගිය සති කිහිපයේ අහන්න, දකින්න ලැබුන නිසාම රූපවාහිනිය සම්බන්ධව ටිකක් හොයලා බලන්න හිතුනා..
තොරතුරු හා පින්තූර නම් වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා....

රූපවාහිනිය නැත්නම් සරල වචනයෙන්ම කිව්වොත් ටිවී එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්...

කොහෝම වුනත් සාලේ මැදින් ආඩම්බරයට තියපු මේ ගොඩාක් බර විශාල වෙච්ච රූප
පෙට්ටිය කලු සුදුවට ඇවිල්ලා.. දැන් අපි දන්න අවුරුදු විසිගණනට කොච්චරනම්
වෙනස් වෙලාද නේද? 

ඒ ගැන ඉතින් බොහෝ දෙනාටම මතක ඇති .. 

රූපවාහිනිය ලොවට දැකිමට හැකිවු ථෛතිහාසික දිනය වුයේ
1926 ජනවාරි 26 යි.
නොයෙක් පරීක්ෂන සිදුකරමින් රූපවාහිනිය නිපදවුවායි අපි කවුරුත් සලකන “ජෝන් ලොගී බෙයාර්ඩ්“ (John Logie Baird) විසින් එය සිදුකරන ලද්දේ විවිධ නව සොයාගැනීම් රැසක එකතුවක් ලෙසිනි.
1926 ජනවාරි 26 යි.

නොයෙක් පරීක්ෂන සිදුකරමින් රූපවාහිනිය නිපදවුවායි අපි කවුරුත් සලකන “ජෝන් ලොගී බෙයාර්ඩ්“ (John Logie Baird) විසින් එය සිදුකරන ලද්දේ විවිධ නව සොයාගැනීම් රැසක එකතුවක් ලෙසිනි.

ඒත් ඔබ ඒ ගැන දැන සිටියාද? 

එනම් රූපවාහිනියේ අත්‍යවශ්‍ය අංගයක් වන අයිනස්කෝපය තැනු රුසියාවේ ඉපිද ඇමරිකාවේ වාසය කල වැලැඩ්මීර් කොස්මා ස්වෝකීන් (Vladimir Cosma Zvorykin)
විසින් නිපද වන ලදි. 

රූපවාහිනියේ දර්ශන මවන කැතෝඩ නළය (CathodeRayTube) වානිජමය ලෙස ලොවට හදුන්වා දුන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ජීවත් වු බොරිස් රෝසීන් (Boris Rosing) විසිනි..

ඒ සියල්ල එකට එකතු කරමින් පර්යේෂන සිදුකල ජෝන් ලොගී බෙයාර්ඩ් 1926 ජනවාරි 26 දින පලමුවෙන්ම රෑපවාහිනිය ලොවට හදුන්වා දෙමින් දර්ශනයක් ඉදිරිපත් කරන ලදි. 

එය අඩි 3 උස හා අඩි 6 ක පලලකින් යුතු අඩි 2 ක් උස වු ලී කබඩ් එකකට සවි කර නිපදවා තිබුනි. 

ඇමරිකාව කලු සුදු රූපවාහිනිය යොදා ගනිමින් වොෂින්ටනයේ
Empire State building උඩ RCA වර්ගයේ ඇන්ටනා යොදා ගනිමින් සතියකට දින 3 ක් වන ලෙස ඉතා සීමිත ප්‍රෙද්ශයකට ලැබෙන පරිදි KHz මගින් තම විකාශය සිදුකර ඇති අතර එය එකල නම් වී තිබුනේ “W2XB”මධ්‍යස්ථානය ලෙසයි.
ඒ 1928 ජනවාරි මස 13 වැනිදායි..

එය ලොව ප්‍රථම රූපවාහිනි මධ්‍යස්ථානයයි. එහි විකාශය කරන ලද පළමු වැඩසටහන ලෙස සැලකෙන්නේ “The Queen Messenger” නැමැති වැඩසටහනයි.
ඒ ගැන වැඩිවිස්තර මෙතනින් බලන්න..
එය 1928 සැප්තැම්බර් 13 දින විකාශය කොට ඇත.

1942 දි එයට විකාශ සදහා නිල බලපත්‍රය ලැබුනු අතර එය වර්තමානයේ WRGB ලෙස හදුන්වයි. එය වර්තමානයේ CBS ලෙස හදුන්වන ටීවි නාලිකාව විකාශය කරනු ලබයි. 

පළමු උසස් රූපවාහිනි විකාශය සිදුකරන ලද්දේ
1936 නොවැම්බර් මස 02 දායි..
ඒ ලන්ඩන් නුවරයි. ඇලෙක්සැන්ඩ්රා මාලිගයේ රූපවාහිනි මධ්‍යස්ථානය පිහිටුවා තිබුනි.
1936 නොවැම්බර් මස 02 දායි..

ඒ ලන්ඩන් නුවරයි. ඇලෙක්සැන්ඩ්රා මාලිගයේ රූපවාහිනි මධ්‍යස්ථානය පිහිටුවා තිබුනි.

1936 දී BBC ආයතනය සතු වු රූපවාහිනි මධ්‍යස්ථානය

එහිදි විනාඩි 18 වැඩසටහනක් ලෙස BBC ආයතනය විසින්
“Television comes to london” නැමති වැඩසටහන ලොවට විකාශය කරන ලදි.

වර්ග අඩි 30,000 පුරා තිබු මෙම මධ්‍යස්ථානයBBC ආයතනය විසින් අඩි 215 උස වු ඇන්ටනා කුලුනක් සවිකරමින් දියුනු කල අතරම එම ආයතනයේ ආරම්භක උළෙලේ සෙල්ඩන් උතුමානන්ගේ කතාව
400 දෙනා රූප හා ශබ්ද සහිතව නරඹා තිබුනි.

දෙවන ලෝක යුද්ධය නිසා 1939 දි රූපවාහිනිය නවතන වේලාවේ එහි විකාශය වෙමින් තිබී ඇත්තේ Mikey mouse කාටුනය වන අතර ඊට අවුරුදු 07 පසු එනම් 1946 නැවත රූපවාහිනිය අරඹා එම කාටුනය විකාශයට පෙර අවුරුදු 07 කදි එය පෙන්වීමට නොහැකි වීම පිලිබඳව නිවේදකයා සමාව ඉල්ලා ඇත.

ස්වාධීන රූපවාහිනිය (ITN) නමින් ප්‍රථම රැපවාහිනි සේවය ලංකාවේ ඇරඹුනේ 1979 අප්‍රේල් මස 13 දායි. 
ඉන්පසුව ජපාන ආධාර හා පැවති රජයේ අනුග්‍රහය මතින් 1982 ශ්‍රී ලංකා රූපවාහිනිය ලෙසයි. මේ වන විට රූපවාහිනි චැනල රාශියක් ලංකාව තුල ඇත..
ඒ ගැන දැනගන්න මෙතනින් පුලුවන්...

ඉන්පසුව ජපාන ආධාර හා පැවති රජයේ අනුග්‍රහය මතින් 1982 ශ්‍රී ලංකා රූපවාහිනිය ලෙසයි. මේ වන විට රූපවාහිනි චැනල රාශියක් ලංකාව තුල ඇත..

ඒ ගැන දැනගන්න මෙතනින් පුලුවන්...

මේ
වන විට ලොව පුරා ටිවි විකාශ විවිධාකාර නම් වලින් විවාධාකාර වු වැඩසටහන්
ලෝකය පුරා බෙදා හරිනු ලබයි. දැනුම, ප්‍රවෘත්ති විනෝදය යන සියල්ලම අපට දෙන
අතරේම ලොව ඕනෑම තැනක සිදුවීමක් එලෙසම සැබෑ වර්ණයෙන් සජීවිව ලබා දීමත් නිසා
රූපවාහිනිය තවමත් මහජනතාව හා මනාව බැදී පවතී. 
ලොව පුරා ටිවි විකාශ විවිධාකාර නම් ඇති ටිවි චැනල ගැන දැනගන්න මෙතනින් යන්න...

ලොව පුරා ටිවි විකාශ විවිධාකාර නම් ඇති ටිවි චැනල ගැන දැනගන්න මෙතනින් යන්න...

අපිටත් දැන් බලන්න නම් වෙලාවක් නැති ගානයි මොකද බොහෝම වෙලාවට පරිගණකයත් එක්කමනේ... 

නැද්ද කියන්න? 

අදහසක් කියලම යන්න අමතක කරන්න එපා...