Pages

Tuesday, June 21, 2011

AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය...

ටික දවසකින් ​බ්ලොග් එක පැත්තට මුකුත් දාන්න බැරි වුනා...
ඉතින් ඔන්න දානවා එකක්...
මේ AREA 51 නැතිනම් 51 වැනි කලාපය ගැනයි.
AREA 51 නැතිනම් 51 වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්.....
එක පාරම මතක් වෙන්නේ


නේද??
මේ ඒ ප්‍රදේශය ගැන තොරතුරු ...
දිග වැඩිද මන්දා කොහෝම වුනත් අනිවා බලලාම යන්න.
මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...
අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....

AREA 51 නැතිනම් 51 වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙස, වගේම කොටස් වලට බෙදු මෙම භූමියේ මෙම කොටස 51 වැනි කොටස වන බවයි... කොහෝම වුනත් මේ කියන කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි....
දැන් නම් විල සීදි ගොස් ඇත.

1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි.

U-2 spyplane නැමති ගුවන් යානාව

ඉන් පසුව SR-71 ගුවන් යානාවද, A-12 හා D-21 drone නම් යානා ද
F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත.

SR-71 ගුවන් යානාව


D-21 drone ගුවන් යානාව


F-117A ගුවන් යානාව

අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...
නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.

1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..
භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ සතුවේ...

Cammo Dudes..


නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....
ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්,
පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...
මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍රදේශයට
ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.
ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.




කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.
18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..
එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ..

51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය

සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත.

1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!



51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.

මේ තියෙන්නේ 51 වැනි කලාපයේ ජයාරූප පේලියක්....
අන්තර් ජාලයෙනුත් හොයාගත්තා

බලන්න
පියාඹන පිරිසි වල පින්තුර...






51 කලාපයේ භුමියේ පින්තුර






රාත්‍රියේ දී ගන්නා ලද පින්තුර






මේ 51 කලාපය පුරා දක්නට ඇති දේවල්


ආරක්ෂිත කැමරා


ගුවන් යානයක සිට ගත් පින්තුරයක්


චන්ද්‍රිකා ජයාරූප

කොහෝමද නේද??

31 comments:

  1. niyama article ekak...mamath area 51 gana dana ganna asawen hitiye.me article eken a gana hodata dana gaththa..thanx machan

    ReplyDelete
  2. alla gath pitasakwala jeeween methana radawagena americansla ungen wada gannawa kiyala mama ahala thiyenawa...

    ReplyDelete
  3. පට්ට..සිරා විස්ත්රයක්‌ :)
    + නියම පින්තුර ටික

    ReplyDelete
  4. kathawa sira mokada mamath oka gana hewwa..mama laga patta video ekakk thibba..eth ekaoyata denna widiyak na size eka wadi.me kathawa attha.pitasakwala jeewin bududahama ekka godak sameepalu kathwa mehema kiyanna ba.godaiiiiiii......hoda post ekakk..

    ReplyDelete
  5. niyamai kolla super kiyanne superma super

    ReplyDelete
  6. මල්ලී උඹට මතකද පසුගිය කාලේ වක්වැල්ලට පීරිසියක් අාව කියල කිව්ව මුන් වෙන්නැති එවන්න ඇත්තේ

    ReplyDelete
  7. මචන් උඹව කොයි වෙලාවක හරි පොලෝසියෙන් අල්ලන් යනවා.

    ReplyDelete
  8. Wonderful, how are u found these things ?

    ReplyDelete
  9. aththatama honda article ekak bro hang on....

    ReplyDelete
  10. හ්ම්ම්ම් ගොඩක් හොදයි ..

    ReplyDelete
  11. kamathida oyage blog eke thiyena satahan api ekka beda ganna?siyaluma copy rights oyage,oyage naminma oyage post apita pala karanna awasara denna puluwanda?ape web site eka thama www.srilankayouthnews.com

    ReplyDelete
  12. supiri aaa refer this one too
    http://science.howstuffworks.com/space/aliens-ufos/area-51.htm

    ReplyDelete
  13. අපි දන්න AREA 51 හි රහස බොරුවක්ද?

    http://theachcharuptuwa.blogspot.it/2012/09/area51.html

    ReplyDelete
  14. athatama watina thorathuru oya .dala thiyanawa . wade hodai .

    ReplyDelete
  15. niyamaaaaaaai,good & valuble informations.

    ReplyDelete
  16. mage nodannakamata me ahanne.ara dynamo magician gana danaganna monawa hari danna barida macho.

    ReplyDelete
  17. me kalapeta BBC eken gihilla mokakda hutapatayakuth una neda pahu gia sawaswala?

    ReplyDelete
  18. Eka atha wenath puluwang anika oyala danawane mata hithana vidiya rosswel walata watuna yanaya u.s.a wahagathang me wage deyak wena barida tv gogrls wage aluth dewal u.s.a hoya gana thinawa e ka ape thakshnata wada diunu dewl loketa u.s.a waling ena puluwang me hama aline kenakma me hata awa kiyane eyalage thakshanaya harima diunui ithng godak bayanaka awi adana puluwag kama u.s.a walata thine oka nisa hithana barida bududahama asrayang me gana hoyana oyata haba vei youtube eka oyage kuthu halayata hoda piluthurak buda wachanaya gana kiyana mama sudusu madi eth mekang pase magejewatha wenas una e area 51 gana hoyana gihng mage lagama thiba watina deyak mata haba una ape budi matama anuwa terum gana me oya ma balana visva siyapatha

    ReplyDelete
  19. thawa thorathuru danawada?plzzzzzzzzzzzz

    ReplyDelete
  20. Patta bro
    Niyameta විස්තර krla dila thiyenawa

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??