Pages

Thursday, July 14, 2022

History Of President House in Sri lanka - ජනාධිපති මන්දිරයේ ඉතිහාසය සමඟ රවුමක් ඇවිද යමු


 

කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.

ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රජයට අයත් වෙනත් නිල නිවසක් වාසය සඳහා සකස් කර ගත්තා. කෙසේවෙතත් රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් ආදිය සඳහා භාවිතයට ගැනෙනවා.

පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්. නමුත් ඒ ආශ්‍රිත අපූරු කතන්දර නම් බොහෝමයි. ඒ ගැන විස්තර වගේම අපූරු පින්තූර රැසකුත් මෙම විඩීයෝව තුළින් දැක ගන්න පුළුවන්.


Wednesday, August 1, 2018

චිත්‍ර‍පටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර‍ කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe

ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආව චාමිකයටත් නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා.... 

අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...
අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ ගැනත් ලියන්න තමා ඉන්නේ....

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??