Thursday, October 26, 2023
Monday, October 16, 2023
Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම
පළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ භූමියද ක්‍රමයෙන් හැකිළී ඇත. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරාබින් මෙන්ම යුදෙව්වන් ද කැරැලි ගැසූහ. 1947දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය අරාබින්ට හා යුදෙව්වන්ට අයත් වශයෙන් පිළිගත් අතර, ජෙරුසෙලම අන්තර්ජාතික නගරයක් බවට නම් විය. මේ සැලැස්මට යුදෙව්වන්ගේ අනුමැතිය ලද නමුත්, අරාබිහු එය ප්‍රතික්ෂේප කළහ.1948දී බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් ඉවත්වීමත් සමඟ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍යයක් එහි ප්‍රකාශයට පත් විය. එය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනිණි. බොහෝ පලස්තීනුවන් එය පිළිනොගත් අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් ද ඊට එරෙහි විය. එවක් පටන් මේ දක්වාම පලස්තීනුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින අතර, බටහිර ඉවුර හා ගාසාතීරය නම් පටු බිම්කඩට සීමාවී සිටී.
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්වීමයි. එනම් බුදු , පසේ බුදු , මහ රහත් කියන බෝධිවලින් එක් අවස්...
-
පසුගිය දා අලව්වේදී සිදුවු දුම්රිය අනතුරත් එක්ක රට පුරාම කෝච්චි ගැන කතාව.. ඒ හදිසි දුම්රිය අනතුරින් රියදුරුවරයකුට වගේම තවත් දෙදෙනෙකුට තම ජිවී...
-
“උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.. මරණයක් කොටා ඇත නලලේ..” එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. සිංදුවේ තිබුනා වගේම මේ ලොකේ උපන්නොත් කවදා හර...
-
නමෝ බුද්ධාය ! මේ 2600 බුද්ධ ජයන්තියයි. බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත...
-
මේ එලඹෙන්නේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දිනයයි. කාලෙට හරියන විස්තරයක් ඉසව්ව පැත්තට දාන්න ඕන කියලා හිතුනා.. ඒ හින්දා මීට...