Sunday, July 31, 2022
History of Tour de France - ප්‍රංශ පාපැදි සවාරියේ ඉතිහාසයේ අපුරුව ||Chamikawp blog isawwa
Saturday, July 16, 2022
Thursday, July 14, 2022
History Of President House in Sri lanka - ජනාධිපති මන්දිරයේ ඉතිහාසය සමඟ රවුමක් ඇවිද යමු
කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.
ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රජයට අයත් වෙනත් නිල නිවසක් වාසය සඳහා සකස් කර ගත්තා. කෙසේවෙතත් රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් ආදිය සඳහා භාවිතයට ගැනෙනවා.
පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්. නමුත් ඒ ආශ්‍රිත අපූරු කතන්දර නම් බොහෝමයි. ඒ ගැන විස්තර වගේම අපූරු පින්තූර රැසකුත් මෙම විඩීයෝව තුළින් දැක ගන්න පුළුවන්.
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? ඒ 1889 වසරේ ලන්ඩන් නුවරදී උපන් චාලි චැප්ලින්! වයස අවුරුදු පහේදී අතේ සතයක්වත් නැති...
-
" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා " රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි... , ඔහොම කිය...
-
1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak) හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇ...
-
නමෝ බුද්ධාය ! මේ 2600 බුද්ධ ජයන්තියයි. බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත...