පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල්
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම...
හේතුව ඉතින් රුසියාවේ
පැවැත්වුන ලෝක කුසලාන තරඟාවලිය...

මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම්
පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු
ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම..
1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින්
තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා..
ඊට පෙර පාපන්දුව නිපද වීමට
යොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්‍රමාණයන්
ඌරු මුත්‍ර බොක්ක
අනුව වෙනස් වුනා.