වාහනයක් තියෙන
පදින, අය වගේම නැති අයත් වාහනයේ Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල්
ඉවරද සේරම පෙන්නන්නේ.......

වර්තමානයේ
ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ
පද්ධතියත් එන්නේ මේ කියන Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න දෙයක් නෑ...
අවුල් වගේද??
අවුලක් නෑ......
පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි...