ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා...
දවස් සති මාස අවුරුදු....
ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා..
මාස අදුනගන්න නම්, දවස අදුන ගන්න එක එක නම්..

වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ...
ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච හැටි ගැන!

මාස වල නම් හැදුන හැටි දැනගන්න ඕන නම් මෙතනින් පුළුවන්...
හැබැයි සිංහල නම නම් නෙවි ඉංග්‍රිසියෙන් අපි කියන නම හැදිච්ච හැටි..
හොදයි නේද??
එහේනම් කියවලා බලලා අදහසක් එහේම දාලාම යන්න...
සතියේ දින වලට තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වන්න පටන් අරගෙන තියෙන්නේ පලමුවන ශතවර්ෂයේ ඉදලා කියලයි කියන්නේ...
ඒ රෝම ජාතිකයන් විසින් වගේම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කල ඇංග්ලෝ සැක්සන් වරු විසින්..
ඊජිප්තුවෙත් මේ ක්‍රමය තිබිලා තියෙනවා..
මේ දෙගොල්ලෝ වෙන වෙන නම් වලින් සතියේ දින හැදින්වුවත් ඒ දෙපලම හදුන්වන දෙවියන්ගේ යම් සමාන කමක් නම් දකින්න පුළුවන්....
මේ ගොඩාක් අය අපට හම්බවෙලා තියෙනවා..
හැබැයි ඉංග්‍රීසි චිත්‍රපටි වලිනුයි,ටීවි කතාමාලා වලිනුයි.. හි.. හිහි ..

සිංහල ක්‍රමයට මාස වල නම් ටිකයි පෝය වැදගත් සිදුවීම් ටික බලන්න මෙතනින් පුළුවන්...
හරි මෙන්න මේ පහළ වගුවෙන් ඒ දිනයට නම් හැදුන හැටිත් ඔවුන්ගේ දෙවියන්ගේ කරුණු කාරණාත් දැන කියාගන්න පුළුවන්..

මෙන්න මේ අයගෙන් ඇංග්ලෝ සැක්සන්වරු භාවිතා කිරීමට යොදා ගත් නම් ටික තමා අද වෙන කොට ඉංග්‍රීසි භාෂාවෙන් සතියේ දින හත හදුන්වන්න යොදාගන්නේ..

හැබැයි ඒ කට්ටියගේ සෙනසුරාදා එකතු කරගෙන තියෙන්නේ රෝම ක්‍රමයෙන්මයි.
හතර අතට වනන ඉංග්‍රීසීයේ අපි නොදන්න ඉතිහාසය නිකමට වගේ බලන්න මෙතනින් පුළුවන්!
පළවන සියවසේ සෙනසුරාදා දිනයෙන් සතියේ ආරම්භය පටන් ගත්තත් හිරු වෙනුවෙන් සිදුකරන වැදුම් පිදුම් හින්දම පසුව ඉරිදා සතියේ පළවෙනි දවස කරගෙන..
සමහර අයට නම් සමහර දවස්...

සතියේ දිනවලට දාලා තියෙන සිංහල නම් බැලුවම මොකද හිතෙන්නේ???
මට නම් හිතෙන්නේ ඒවා රෝම ක්‍රමයෙන් සිංහලට පරිවර්තනය කර ගෙන වගේ කියලා..
මොකද ග්‍රහලෝක වල නම් තියෙන්නෙත් ඒ නම් වලින්ම නේ...
එක එක අය සතියේ එක එක දවස් වලට කැමති...
ඒ එක එක හේතු හින්දා!!

ඔයා කැමතිම මොන දවසටද??