2012 ත් එනවා නේද?? 

ඒක එන්නෙත් මේ මාස 12 ගෙවිලනේ..... 

අවුරුද්දට තියෙන මාස වල නම් ගැන නම් අපි දන්නවා..

ඒත් දන්නවද කොහෝමද මේ අපි පාවිච්චි කරන
මාසවල නම්, දින ගණන් හැදුනේ කියාලා??
මාසවල නම්, දින ගණන් හැදුනේ කියාලා??

මොකද වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැ!

ඔන්න ඒ හින්දාම "චාමිකයගේ බ්ලොග් ඉසව්ව" පැත්තට 2012 අලුත් අවුරුද්දට කලින්ම දන්න නොදන්න
හැමෝටම දැනගන්නත් එක්ක දානවා...
වැදගත්වේවි කියලා හිතනවා...
හැමෝටම දැනගන්නත් එක්ක දානවා...
වැදගත්වේවි කියලා හිතනවා...

කියවලා බලාලා අදහසක් දාලාම යන්න පින්තූර හා තොරතුරු අන්තර්ජාලයෙන් හා පොත පතින් තමා හොයාගත්තේ... 

මේ නම් පිළිබඳ විවිධ වු මත ගොඩක් තියෙනවා ඇති.. ඒත් ආසන්න වශයෙන් සැදි ඇත්තේ මේ විදිහට කියලයි කියන්නේ ........ 

දන්නවාද? 

ලොව පැරණිම දින දර්ශණය බැබිලෝනියවරුන් හදා ගත්ත එකක්.. 

ඒ වුනාට දැන් අපි පාවිච්චිකරන‍්නේ ක්‍රී.පු. 45 දි සැදු ජනවාරියෙන් පටන් ගන්නා රෝම මාස ක්‍රමයයි... 

පසුව එහි වෙනස් කම් ජුලියස් සීසර් විසින් කරන ලදි.
හදේ ගමන අනුව තමා මේකහදලා තියෙන්නේ.... 

ඔන්න එහෙනම් පටන් ගත්තා.... 

ජනවාරි මාසය
රෝමයේගෞරවයෙන් සලකන “ජානුස්” දෙවියන් සිහිකිරිමට යොදා ඇත.රෝම විශ්වාසය අනුව මෙමදෙවියන්‍ට මුහුණු 02 ඇති බවත් වසරේ මුල්ම මාසයේ මේ මුහුණු දෙකෙන් අතිතය හාඅනාගතය බලන බව පැවසේ....
“ජානුස්” දෙවියන්

“ජානුස්” දෙවියන්

“පොම් පිලියන්” අධිරාජ්‍යයා මෙය අතර දින 29 ක් ලෙස නිතිගත කල අතර ජුලියස් සීසර් විසින් එය දින 31 කරන ලදි.
පෙබරවාරි මාසය
රෝමන්වරු වනයටඅයිති “පවනුස්” නම් දෙවියන්ට පැවත්වු උත්සවයකට එළු සම් අඔරා සාදා ගත්තකසයක් යොදා ගෙන මග දෙපස පිරිසට පහර දීමේ සිරිතක් එකල තිබු අතර කස පහර කෑ අයටවාසනාව උදා වෙන බව පිලිගෙන තිබුනි.. 
එම නිසා බොහෝ අය මේ සඳහා එක් වු අතර මෙම පහර දෙන කඔය"පෙබ්රු හෙවත් පවිත්‍ර යන්න යෙදුන අතර"පසුව එය පෙබරවාරි විය..... මෙම උත්සවය සාමාන්‍ය යෙන් පෙබරවාරි 15 පවත්වා ඇතැයි සඳහන් වේ..ජුලියස් සීසර් විසින් දින වෙනස් කිරීමට පෙර දින 27 ක් පැවත ඇත.

මාර්තු මාසය
“මාර්ස්” හෙවත් කුජ ග්‍රහයාට සැලකු රෝම වරුන් ඔහු අස්වැන්න ලබා දෙන හා යුද්ධයට අධිපති දෙවියන් ලෙසද සැලකු අතර එම නිසා මෙම මාසය “ මාර්ච් “ නම් විය.... 

පුරාණ රෝමයේදී අවුරුද්ද ආරම්භ වී තිබෙන්නේ මාර්තු මාසයෙනි.
ක්‍රී.පු. 200 දි එය ජනවාරි 01 ලෙස සදහන් කොට අවුරුද්ද ආරම්භ කිරීම ඇරඹී ඇත.
ක්‍රී.පු. 200 දි එය ජනවාරි 01 ලෙස සදහන් කොට අවුරුද්ද ආරම්භ කිරීම ඇරඹී ඇත.
අප්‍රේල් මාසය
මේ මාසයට නම් මත 03 ඇත...
01 නම් “ඇපරේස්” නම් දෙවියා වෙනුවෙන් ඒප්‍රිල් යන බවයි!
02..මල් පිපෙන යන රෝම වචනයෙන් “ අප්රිපේ “ යන්නෙන්....
03.. “ ඇප්රිලීස්” නොහොත් “ ඇප්‍රියිඩියියෙට්( Aphrodite)” යන ආදරය හා ලස්සනට අධිපති ග්‍රීක දේවතාවිය නමින් මේ මාසය අප්‍රියෙල් විය යන්නයි...
මුලදි මේ මාසයට දින 29තිබු අතර පසුව ජුලියස් සීසර් විසින් දින 30 කරන ලදි.

මැයි මාසය
මේ සඳහාද මත 02 ක් ඇත..
එනම් “මෙයි”( Maia)දේවතාවිය හෙවත් සිසිර සෘතුවට අධිපති දේවතාවිය වෙනුවෙන් මෙය නම් කල බවයි!
අනිත් මතය වන්නේ රෝමයේ වැඩිහිටියන් හදුන්වන “මාජෝරස් “ යන්නෙන් මෙය “ මේ” වු බවයි!
ඒ නිසා මැයි මාසය වැඩිහිටියන්ගේ මාසය විය....

දින 29 ක් ව තිබු මෙය ජුලියස් සීසර් විසින් දින 31 කරන ලදි.
ජුනි මාසය
“ජුනියෝරෙස්” යනු රෝම තරුණයින් හැදින් වු නමයි....
තරුණයන්ගේ මාසය ලෙස මෙය ජුනි ලෙස නම් කර ඇතැයි අදහස් වේ.
අනික නම නම් “ජුනෝ” නැමති රෝම දේවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කල බවයි...
“ජුනෝ” නැමති රෝම දේවතාවිය අනික නම නම් “ජුනෝ” නැමති රෝම දේවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කල බවයි...

ඇය ග්‍රීක “හේරා දෙවතාවිය“ ලෙසද හදුන්වා ඇත.
පෙර දින 29 ක් ව තිබු මෙය ජුලියස් සීසර් විසින් දින30කරන ලදි.
ජුලි මාසය
“ක්වින්ටිලීස්” ලෙස පෙර නම් වු මෙම මාසය පසුව ජුලියස් සීසර් විසින් තමාගේ නම සිහිවීම පිණිස 

“ ජුලයි” ලෙස නම් කර ඇත.
දින 31 කි.
ජුලියස් සීසර්

අගෝස්තු මාසය
ජුලියස් සීසර් පසු රාජ්‍ය පාලනය කල “ඔගස්ටස් සීසර්” වෙනුවෙන් ඔහු විසින් මෙම මාසය නම් කල අතර පසු කාලයේ මෙය “ ඕගස්ට්” වී ඇත.
පෙර දින 29 ක් වී තිබු මේ මාසය ඔගස්ටස් සීසර් විසින් දින 31 ක් කොට ඇත.
ඔගස්ටස් සීසර්

එක් කතාවක සදහන් වෙන විදිහට නම් ජුලියස් සීසර් විසින් තමා වෙත නම් කොට ගත් දින 31 ට සමානව තම නම එනම් ඔගස්ටස් සීසර් ද උසස් බව පෙන්වීම සඳහා පෙබරවාරී මාසයෙන් දිනයක් අඩු කරමින් දින 31 කරගත් බව සඳහන් වේ. 

සැප්තැම්බර් මාසය
හත්වැන්නයන තේරුමින් මෙය නම් කර ඇත්තේ පැරණි රෝමානු කැලන්ඩරයේ මාස පටන් ගෙන තිබුනේමාර්තු මාසයේ සිට වීමත් මාස 10 පමණක් වීමත් නිසා මේ මාසය “සෙප්ටිමස්” ලෙසනම් කල අතර කාලයත් සමඟ සෙප්ටෙම්බර් වී ඇත.
පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 30 ක් කොට ඇත.
ඔක්තෝම්බර් මාසය
“ඔක්ටෝ” හෙවත් අට වැන්න යන රෝම තේරුමින් ඔක්තෝම්බර් මාසය සැදී ඇත. පෙර දින දින 31 කි.
මේ විදිහට එක එක මාස වල නම් යෙදි තිබුනට ඒ ඒ රටවල් වෙනත් නම් ද, තම භාෂාව අනුව ද නම් පාවිච්චි කරනවා..

දන්නවනේ අපේ රටෙත් තියෙන්නේ...
කොහෝම වුනත් අපට හුරු පුරුදු වගේම පොදු වශයෙන් සියලුම රටවල් යොදා ගන්නේ

ඉතින් හැමදාම වගේ ඇවිල්ලා

නොවැම්බර් මාසය
“නොවෙම්” යන ලතින් වචනයෙන් නොවෙම්බර් යන්න ලැබි ඇත....
ශීත උදාව සිදුවන නිසා නොවෙබර් වු බවටද මතයක් ඇත.. පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 30 ක් කොට ඇත.
දෙසැම්බර් මාසය
10 මාසය යන රෝම භාෂාවෙන් “ඩිසෙම්” ලෙස නම් වී පසුව ඩිසෙම්බර් වු බව සදහන් වේ....
පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 31 ක් කොට ඇත.
මේ විදිහට එක එක මාස වල නම් යෙදි තිබුනට ඒ ඒ රටවල් වෙනත් නම් ද, තම භාෂාව අනුව ද නම් පාවිච්චි කරනවා..

දන්නවනේ අපේ රටෙත් තියෙන්නේ...

කොහෝම වුනත් අපට හුරු පුරුදු වගේම පොදු වශයෙන් සියලුම රටවල් යොදා ගන්නේ
මේ නම් 12 කියලා තමා මට නම් හිතෙන්නේ.... 

මොකද කියන්නේ.. 

එහේම නේද? 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඉතින් හැමදාම වගේ ඇවිල්ලා
"චාමිකයගේ බ්ලොග් ඉසව්ව"
කියවන ඔබ සැමට
ලබන්නා වු 2012 නව වසර
සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ නව වසරක් වේවා
කියාලා
"චාමිකයගේ බ්ලොග් ඉසව්ව"
ලබන්නා වු 2012 නව වසර
සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ නව වසරක් වේවා
කියාලා

"චාමිකයගේ බ්ලොග් ඉසව්ව"

හැමටම එක සිතින් ප්‍රාර්ථනා කරනවා! 