උපන් දිනය බොහෝම දෙනා
දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ
එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත්
සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...

කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත්
දන්නවා අනිවාර්යයෙන්ම..