බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක් අවස්‌ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.
අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා කළ යුතු පිංකම් නොමඳවම සිදු කළහ.
අප ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපි අසා ඇත.

ඒ අතරින් මහා තෙරුන් වහන්සේලා අතර ප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් දෙනා “අසූ මහා ශ්‍රාවකයන්“ වශයෙන් හඳුන්වා ඇත .

ඒ අතරින් මහා තෙරුන් වහන්සේලා අතර ප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් දෙනා “අසූ මහා ශ්‍රාවකයන්“ වශයෙන් හඳුන්වා ඇත .