Pages

Saturday, February 1, 2014

ගිවිසුමට ඉල්ලා ගත් “Nikon ලෙන්සයෙන්” ගොඩ ගිය “Canon කැමරාවේ” විශ්මිත වු කතාව.... - The Canon camera - All world leaders! - History of cannon cameras…!

ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ‍ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.


එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ Leica හා Contax නම් වු වර්ග දෙකයි. 1932 දී  "Leica Model II," කැමරාව හදුන්වා දුන් අතර එය අනුගමනය කරමින් 1933 දී "Contax Model I" කැමරාව වෙළඳ පොලට පැමිණි අතර මේ නිෂ්පාදනයන් දෙකෙහිම සාඩම්බර නිපැයුම් අයිති වුයේ එකල කැමරා සඳහා අධි‍රාජ්‍ය වු ජර්මනියටයි.

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??